3 bed room House with 28p land at Kochchikade,Negombo
3 bed room House
with 28p land for Sale in residential area at Janapada mv, Daluwakotuwa, Kochchikade,
. 3km to town, 800m to Negombo- Chilaw main road. Walking distance to Loyala
Collage,
·
3 Bedrooms ,1 common bathroom,
·
living area , Tiled verandah
·
kitchen , dining
room,
·
28 Perch flat square land with lush coconut and
teak ,
·
Gate with boundary wall 10ft.
·
Electricity, Pipe
Borne Water Supply With over Head Water Tank
·
Parking space for 2 vehicles,
·
Beautiful garden
·
Kennel for
dogs (with pit)
·
22ft excess road (Janapada mv)
·
Good neighborhood
·
Clear deed (bank loan facilities )
Proximity to international &
national schools, super markets, hospitals &other contemporary facilities, This beautiful house
with all facilities for sale at Rs: 55 lks (5.5Million)
negotiable
For Urgent sale.
මීගමුව කොච්චිකඩේන් කාමර 3ක් සහිත නිවස සමග 28 පර් ඉඩම
කොච්චිකඩේ ,දළුවකොටුව , ජනපද
මාවතෙන් කාමර 3ක සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස ,
කොළඹ- හලාවත ප්‍රධාන මාර්ගයට 800 m යි ,නගරයට 3 km යි ,ලොයොලා විද්‍යාලයට ඇවිදින දුරින් ,
·
නිදන කාමර 3යි, නාන කාමර 1 යි,
·
විසිත්ත කාමරය, කෑම කාමරය
·
මුල්තැන්ගේය , ඉස්තෝප්පුව , ටයිල් කර ඇත
·
පොල් හා තේක්ක සහිත පර්චස්
28 ක හතරැස් තැනිතලා ඉඩම ,
·
නල ජලය, විදුළිය, ජල සුරැකුම් ටැංකිය
·
වාහන 2 ක් නතර කල හැක
·
අලංකාර ගෙවත්ත
·
ගේට්ටුව, අඩි 10 වට තාප්පය
·
සුනඛයන් සදහා සැකසු කූඩු
·
වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු (බැංකු ණය ලබාගත හැක )
බැංකු ,රාජ්‍ය හා පුද්ගලික පාසල් , සුපිරි වෙළදසැල් ,රෝහල්
ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරුව
පදිංචියට ඉතා සුදුසුයි !
ලකෂ 55 යි ! මිලගණන්
සාකච්චා කළ හැක ! ඉක්මණින් විකිණේ !
Ref 0822
0788816676
No comments:
Post a Comment