9 Perch Land with House at Kelaniya
9 perch normal house with 3 bedrooms
at Kelaniya, Peliyagoda for sale, walking distance to Peliyagoda & Colombo
– Kandy main road.
·
10 meters to
Colombo – Kandy main road, 250m. to Peliyagoda town & 4km. to Colombo.
·
5mi. drive
to Kelaniya Station, 10mi to Hemas pvt. Hosptle & 15mi. to OKI
international school.
·
1200sqft. partly tiled house with 3bed rooms, 1
bathroom, dining room, living room, kitchen & open veranda. (caviling fans
available)
·
Pipe
Borne Water Supply , Electricity & Telephones Available
·
5ft. boundary wall with Gate.
·
Parking space for 4 vehicles (1 in the garage & 3 outside)
·
Clear deeds (can
obtain bank loans)
Proximity
to Banking, international & national schools, super markets hospitals &
other contemporary facilities at Peliyagoda town, Ideal for residential or business
purposes.
Rs. 155lks (15.5
million) only, negotiable, No Brokers
Call Mr.
Athula
පර්චස් 9ක සාමාන්‍ය නිවසක් කැළණියෙන්
නිදන කාමර 3ක් සහිත
සාමාන්‍ය නිවසක් කැලණිය, පෑලියගොඩින්, පෑලියගොඩ නගරයට හා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට ඇවිදින දුරින්,
·
කොළඹ - නුවර පාරට මීටර 10යි, පෑලියගොඩ නගරයට මි. 250යි, කොළඹට කිමි. 4යි.
·
කැලණිය දුම්රිය ස්ථානයට වී.5ක, හේමාස් පුද්ගලික රෝහලට වී. 10ක හා OKI ජාත්‍යන්තර පාසලට වී. 15 ක ධාවන දුර.
·
වර්ග අඩි 1200 ක කොටසක් ටයිල් ඇල්ලු
නිවස, නිදනකාමර 3යි ,නානකාමරය ,කෑම කාමරය විසිත්තකමරය,
මුල්තන්ගෙය, ඉස්තෝප්පුව (සිවිලින් ෆෑන් සහිතයි)
·
නල ජලය, විදුලිය, දුරකථන රැහැන් සහිතයි
·
ගේට්ටුව සහිත අඩි 5 තාප්පය
·
ගරාජයේ වාහනයක් හා පිටත වාහන 3ක් නතරකල හැක
·
පිරිසිදු ඔප්පු
බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට,
රු. ලක්ෂ 155යි, (මිලියන 15.5 යි )මිළ ගණන් සාකච්චාකළ හැක! බ්‍රෝකර්වරු අනවශ්‍යයි
Ref. No 00905
0777631405
0717631405
No comments:
Post a Comment