Saturday, 20 September 2014

Three Storied House with Annex at Bandarawela



Three Storied House with Annex at Bandarawela
Three Storied House with separate Annex for Sale at Kinigama , Bandarawela,2km  to Bandarawela Town , 900m to Badulla – Banrarawela main road ,walking distance to Bandarawela Central , Darmashoka and Adikaram vidyala , (200 m)
·         4 Bedrooms, 2 common bathrooms, 
·         2 living areas ,kitchen , dining room
·         2 bed room annex with toilet , (can be rented out)
·         Separate entrance for second floor (can be rented out)                       
·         12.1 Perch land , house 2000sqft ,
·         Pipe Borne Water Supply, Electricity,  
·         Two Gates with boundary wall 6ft.
·         Parking space for two vehicles
·         15 ft excess road  
·         Clear deed (can obtain bank loans )
·         Can be used as three houses
·         serene environment
Suitable for both residence and commercial purposes, this valuable property with all contemporary facilities for Rs: 130 lks (13Million) negotiable,
Urgent sale! Serious buyers only!
No brokers
Ref: 826
ඇනෙක්සියක් සමග තෙමහල් නිවසක් බණ්ඩාරවෙලින්
බණ්ඩාරවෙල කිණිගමින් ,  ඇනෙක්සියක් සමග තෙමහල් නිවසක් සියලු පහසුකම් සහිතයි! බණ්ඩාරවෙල නගරයට 2 km යි ,බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයට 900 m යි , බණ්ඩාරවෙල මධ්‍යමහා විද්‍යාලට ඇවිදින දුරින් 200 m යි , ධර්මාශෝක හා අධිකාරම් විද්‍යාලවලට නුදුරුව ,
·         නිදන කාමර 4යි , සාමාන්‍ය නාන කාමර 2යි
·         විසිත්ත කාමර 2යි ,
·         මුල්තැන්ගේ සහ කෑම කාමරය
·         දෙවන මහලට වෙනමම පිවිසිය හැක (කුලියට දිය හැක)
·         නිදන කාමර 2 ක් සහිත ඇනෙක්සිය (කුලියට දිය හැක)
·         පර්චස් 12.1යි , නිවස වර්ග අඩි 2000
·          නල ජලය, විදුළිය,
·         වාහන 2 ක් නතර කල හැක
·         ගේට්ටු 2යි , අඩි 6 වට තාප්පය , අඩි 15 පිවිසූම් මාර්ගය,
·         බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි , සියලු  නාගරික පහසුකම් සමීපව ඇති අනගි තේමහල් නිවස රු.ලක්ෂ130යි, මිළගණන් සාකච්චා කල හැක ,
ඉක්මණින් විකිණේ !
ගැණුම්කරුවන් පමණක් අමතන්න ! බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි .

Sladds
0725634405

No comments: