Monday, 15 September 2014

8.5 Perch flat Land from Thalawathugoda



8.5 Perch flat Land from Thalawathugoda
 Residential land located at Pasal mawatha ,Isuru Pedesa , Kalalgoda , Thalawathugoda , 174 Kalalgoda bus root , flat square land with all the facilities.

·         100m to Boralla - kottawa main road
·         1.5 km to Thalawathugoda
·         Closer to Prime Minister’s Collage, Battaramulla , maharagama ,pannipitiya and boralla.
·          20ft Excess  road to land
·         Water and Electricity at the boundary
·         Clear deeds
Door step Banking, international & national schools, super markets hospitals (Hemas ,jayawardhanapura hospital and nursing home pannipitiya) & other contemporary facilities available.  Suitable for commercial and residential purposes,
 For reasonable price!
57500/-lks per perch, negotiable   !
For urgent sale! No brokers!
Call: - Mr. Priyantha Ranasinghe
තලවතුගොඩ ආසන්නයෙන් අගනා තැනිතලා පර් 8.5 ක්
තලවතුගොඩ, කලල්ගොඩ, ඉසුරු පෙදෙස, පාසල් මාවතේ පිහිටි ,සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට සුදුසු අගනා ඉඩම ,
  • බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයට 100 m යි
  • තලවතුගොඩට 1 km යි
  • අග්‍රාමාත්‍ය විද්‍යාලයට ,බත්තරමුල්ල ,මහරගම , පන්නිපිටිය හා බොරැල්ලට සමීපයේ
  • අඩි 20 පිවිසුම් මාර්ග
  • ජලය හා විදුලිය
  • පිරිසිදු ඔප්පු   
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් (හේමාස්, ජයවර්ධනපුර හා පන්නිපිටිය නර්සින් හෝම්)ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම ඉතා සාදාරණ මිළට,
මිලට ඉක්මණින් විකිණේ !
පර්චසය ලක්ෂ 575000 යි  මිලගණන් සාකච්චා කල හැක!
බ්‍රෝකර්වරුන් අනවශ්‍යි!
Ref: 0821

No comments: