Thursday, 21 May 2015

22.5p House with 3 Bedrooms at Kurunegala



22.5p House with 3 Bedrooms at Kurunegala


22.5 perch flat, square land with newly built house for sale. 50m to Kirindigalla Rajamaha Viharya & 12 minutes drive to Kurunegala town. 200m to main road, Calm & quite environment,

·         Walking distance to Mathale – Kurunagala Main road & Kirindigalla & Udathammita primary schools.
·         5 minutes to Ibbagamuwa, Ridigama towns & Colombo – Dambulla main road (Thalgoda Pitiya junction)
·         2km. to Gokaralla police & 3km. to polgolla hospital
·         1200 sqft. house with 3bed rooms, 1 bathroom, dining room, living room, Open Varanda and Kitchen,
·         Beautiful front garden with many kinds of bud fruit trees,
·         Income from lush coconut trees (120coconuts form a crop)
·         Wide access road, parking space for two vehicles
·         Boundary wall with fence.
·         Pipe bone water & electricity,
·         Clear deeds, can obtain bank loans.

For urgent sale Rs.38,00,000/- only, negotiable, Interested in exchanging Nissa, Toyota car. 
Call Mr. Samantha

කුරුණෑගලින් අගනා ඉඩමක් සමග නිවසක්


කුරුණෑගල - මාතලේ ප්‍රධාන මාර්ගට නුදුරුව නිසංසල පරිසරයක පර්චස් 22.5ක හතරැස්, තැනිතලා ඉඩම හා නව නිවස, කිරින්දිගල්ල රජමහා විහාරයට මීටර 50යි. කුරුණෑගලට විනාඩි 12 ධාවන  දුර,
 
·         මාතලේ - කුරුණෑගල මාර්ගයට හා කිරින්දිගල්ල,  උඩතම්මිට ප්‍රාතිමිකයන්ට ඇවිදින දුරින්,
·         ඉබ්බාගමුව, රිදීගම නගරයන්ට හා කොළඹ - දඹුල්ල මාර්ගයට (තලගොඩ පිටිය හන්දිය) විනාඩි 5 ධාවන දුර
·         ගොකරැල්ල පොලිසියට කිමි. 2 , පොල්ල්ගොල්ල රෝහලට කිමි3
·         නව නිවස වර්ග අඩි 1200යි නිදන කාමර 3යි, නානකාමර 1යි ,මුළුතැන්ගෙය, ඉස්තෝප්පුව, සාලය හා කෑම කාමරය.
·         ඉදිරිපස අලංකාර ගෙවත්ත හා බඩ් වර්ගයේ පළතුරු ගස්
·         අදායම සහිත සාරවත් පොල්ගස් (වරකට පොල් 120)
·         පුළුල් පිවිසුම් මාර්ගය, වාහනයක් නතර කිරීමේ පහසුව.
·         දෙපස තාප්පය හා වැට
·         නළ ජලය හා විදුලිය
·         බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු

ඉක්මනින් විකිනෙ රු ලක්ෂ 38 යි! මිලගණන් සාකච්චා කළහැක, නිසාන්, ටොයෝටා කාර් හුවමාරුවද සලකාබැලේ.
Ref. 00897

0772551830

 




No comments: