Tuesday, 26 May 2015

21.5p House with 3 Bedrooms at Minuwangoda




21.5p House with 3 Bedrooms at Minuwangoda


21.5  perch house facing Dagonna road for sale at Yatiyana, Minuwangoda for sale. Walking distance to Yatiyana junction & Minuwangoda – Air Port Line road. Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Minuwangoda town,
·         200m.to Minuwangoda – Air Port Line main road & Yatiyana junction

·         3 minutes drive to Minuwangoda town & 10mi to Bandaranaike International Airport
·         1500sqft. newly built house with 3 Bedrooms, 1 Bathrooms (Lanka tiles), Kitchen, Dining room, Living room, servant toilet.
·         7ft Boundary wall in a side, parking space for 4 vehicles
·         Electricity, pipe Borne Water Supply and Well water, water tank (2000L) (Telecom line at the boundary)
·         Wide excess road from Dagonna road
·         Good neighborhood
·         Clear deed (can obtain bank loans)

GOING FOR AN URGENT SALE !
 Residence or Commercial purposes, with all facilities for Rs: 32 lks (3.2Million) negotiable
Call Mrs. Melani

මිනුවන්ගොඩින් පර්චස් 21.5ක කාමර 3ක නව නිවසක්


දාගොන්න මාර්ගයට මුහුණලා පර්චස් 21.5 නව නිවස. මිනුවන්ගොඩ - ගුවන්තොටුපල මාර්ගයට හා යටියන හන්දියට ඇවිදින දුරින්. මිනුවන්ගොඩ නගරයේ බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
·         මිනුවන්ගොඩ - ගුවන්තොටුපල මාර්ගයට හා යටියන හන්දියට මීටර  200යි.
·         මිනුවන්ගොඩ නගරයට වී. 3යි, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විනාඩි 10යි,
·         වර්ග අඩි 1500 නව  නිවස, නිදන කාමර 3යි, නාන කාමර  1යි, මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, සේවක වැසිකිලිය
·         පුළුල් පිවිසූම් මාර්ගය (දාගොන්න මාර්ගයෙන්)
·         නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි ජල සුරැකුම් ටැංකිය (2000L) (දුරකතන රැහැන් මායිමේ)
·         එක්පසෙකින් අඩි 7 තාප්පය , වාහන 4ක් නතරකිරීමේ පහසුව  
·         වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
ඉක්මනින් විකිනෙ !
පදිංචියට හෝ  වියාපාරයකට සුදුසුයි
ලකෂ  32යි ! මිලගණන් සාකච්චා කළ හැක !
Ref 00898

0779187426




No comments: