215 P. of Lush Coconut Land in Meerigama at Bothale
1 acre, 1 rood 15
perches of lush coconut flat land for
sale, facing Bothale – Danovita main road . 5 minutes to Kandy – Colombo main road
& Ambepussa Railway Station. Suitable
for Residence, Block out lands, cultivation or. business, Calm &
quite environment for those who like to stay freely . Panoramic view of paddy
fields, live steam & a rubber estate at back yard of boundary ,
·
15 minutes
drive to Meerigama town
·
Well
maintained Coconut & Young Coconut Trees
·
75ft. facing
Bothale - Danovita main road (
Divisional Council Road at the right side )
·
water and
three-face electricity at the boundary (well water available)
·
Boundary
fence with concrete posts
·
Clear
deeds ( can obtain bank loans )
·
450
sqft building
GOLDEN INVESTMENT OPPORTUNITY!
Reasonable price,
11million (110lks) for
whole land
Block out sales 65,000/- per perch
Price negotiable after inspection!
මීරිගම බෝතලෙන් අක්කර 1යි රූඩ් 1යි පර්චස් 15ක සාරවත් පොල්
ඉඩමක්
අනාගත ආයෝජනයක් සොයන ඔබට
නිසංසල පරිසරයක පිහිටි පර්චස් 215ක සාරවත් පොල් ඉඩමක් , මීරිගමට විනාඩි15යි. කොළඹ - නුවර මාර්ගයට සහ අඹේපුස්ස දුම්රිය ස්ථානයට
විනාඩි 5යි , පිටුසසින් මනරම් වෙල්යයක්ද දොළ පාරක්ද රබර් වත්තක්ද දර්ශනයවේ . මෙම සරුසාර ඉඩම
පදිංචියටද වියාපාර සඳහාද කෘෂිකර්මාන්තයටද කොටස්කර විකිනිමටද වඩාත් සුදුසුයි.
·
සරු පලදාව සහිත පොල් හා
පැල පොල් සහිති
·
දxඕවිට - බෝතලේ මාර්ගයට
මුහුණලා ( මුහුණත අඩි 75යි)
·
දකුණු පසින් ප්‍රාදේශීය සභා පාරකි
·
ජලය හා තෙකලා විදුලිය (
ළිදක් ද ඇත)
·
කොන්ක්‍රීට් කණු ගැසූ
වැට ,
·
බැංකු ණය ලබාගත හැකි පිරිසිදු
ඔප්පු,
·
වර්ග අඩි 450ක සාමාන්‍ය
ගොඩනැගිල්ලක්ද සහිතයි
පහසුකම් සහිත නිසල
පරිසරයක පිහිටි මෙම ඉඩම ඉක්‌මණින් විකිණේ
, රු ලක්ෂ 110යි
කොටස් වශයෙන් විකිණීමේදී
පර්චසය 65,000යි
මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
වැඩි විස්තර සදහා අමතන්න
0721806449
Ref no: 00849
No comments:
Post a Comment