Tuesday, 7 October 2014

19 Perch flat square land with house from Athurugiriya



19 Perch flat square land with house  from Athurugiriya

Situated in a Very exclusive residential area about 1.5km away from Athurugiriya ,at Oruwala ,Stalmaj Housing Scheme  (next to Millennium city ).2 km to Kaduwela Town .excellent neighbourhood which is home to the country’s elite
Flat square land with 2 bed room house.
·         House with 2 bed rooms , 1 bath room kitchen and living area  
·         Boundary wall 6 ft with roll a gate
·         Water and Electricity ,well water available
·         Lush coconut and other valuable trees   
·         Speedy road access to almost any major town in the area
·         Located barely meters away from city amenities
·         Wide  Excess  road
·         Clear deeds (can obtain bank loans )
Door step Banking, international & national schools, super markets hospitals & other contemporary facilities available.  Suitable for commercial and residential purposes .For reasonable price! (considering land value only )
27500/-lks per perch, negotiable   !
For urgent sale! Call: - Mr. Anton
aතුරුගිරියෙන් නිවසක්  සමග අගනා තැනිතලා හතරැස් පර් 19 ක්
අතුරුගිරිය ,ඔරුවල , Stalmaj Housing Scheme හි පිහිටි (Millennium city යාබද ),සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට සුදුසු අගනා පර් 19 ඉඩම සමග සාමාන්‍ය නිවස  ,අතුරුගිරියට වි 5යි ,කඩුවෙලට වි 10 යි ,
  • නිවස නිදන කාමර 2  යි , මුළුතැන්ගෙය , නානකාමරය ,හා විසිත්තකමරය
  • රෝල ගේට්ටු සමග අඩි 6 බැම්ම,
  • පලදාව සහිත පොල් හා අනෙකුත් භෝග
  • උසස් වැදගත් අසල්වැසි සමාජය,
  • සාමකාමී වටපිටාව
  • පුළුල්  පිවිසුම් මාර්ග
  • ජලය හා විදුලිය (ළිං ජලය ඇත )
  • බැංකු පිළිගන්නා පිරිසිදු ඔප්පු
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම සමග නිවස ,
ඉඩමේ වටිනාකමට ඉතා සාදාරණ මිළට ඉක්මණින් විකිණේ !
පර්චසය ලක්ෂ 275000 යි  මිලගණන් සාකච්චා කල හැක!
Ref: 0848

0771565553,0755079248,0114902644

No comments: