108 Perch flat Land from Gampaha , Naiwala
Prime Residential land located in Gampaha at Naiwala , 5 min
drive to Naiwala Junction and 50 m to Diwlapitiya road ,3rd land from the main
road , flat square land with all the facilities.
·
Walking distance to Technical College and “Guru
Gammanaya”
·
108 p land with lush coconut
·
Wide Excess
road to the land
·
Pipe borne Water ,Electricity
and telephone at the boundary
·
Calm and serene environment
·
Clear deeds
·
Consider selling in blocks
Proximity to Banking, international
& national schools, super markets hospitals & other contemporary
facilities available. Ideal for Housing project ,commercial and residential purposes,
For reasonable price!
90000/- per perch,
For urgent sale!
Call: - Mr. Udaya Kuruppu 0777892994
ගම්පහ නයිවලින් අගනා තැනිතලා පර් 108 ක්පහසුකන්
ගම්පහ , නයිවලින් සියලු පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු තැනිතලා හතරැස්
සරුසාර අගනා ඉඩම ,දිව්ලපිටිය
මාර්ගයට 50 m යි , නයිවල හන්දියට විනාඩි 5 යි ,දිව්ලපිටිය පාරේ සිට තෙවැනි ඉඩම ,
- කාර්මික විද්‍යාලයට , ගුරු ගම්මානයට ඇවිදින දුරින්
- සරුසාර පොල්ගස් සහිත පර්චස් 108 ක ඉඩම
- පුළුල් පිවිසුම් මාර්ග
- නල ජලය ,විදුලිය හා දුරකථන පහසුකම්
- පිරිසිදු ඔප්පු
- කොටස් වශයෙන් මිළදී ගත හැක
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික
පහසුකම් සමීපයේ පදිංචියට ,නිවාස ව්‍යාපෘතියකට
,හෝ ව්‍යාපාර කටයුතු සදහා ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම ඉතා සාදාරණ මිළට,
මිලට ඉක්මණින් විකිණේ !
පර්චසය 90000 යි
Ref:
0850
No comments:
Post a Comment