Tuesday, 14 October 2014

Land at” Riverside Garden” in Lunuwila , Chillaw,



3 ac. Land at” Riverside Garden” in Lunuwila , Chilaw,

(Land 1)

Prime land located in Chillaw, at Bandirippuwa ,  Lunuwila . Near Bandirippuwa Coconut research institute (C.R.I) valuable land boarding to beautiful Gin oya  and with two way wide entrance tar roads to the land , ideal location for residence ,Holliday Bungalow ,Cottages , hotels (with boat rides)etc
15 p, 20p, 25p Blocks of lands will be selling to buyer’s choice,
·         Proximity to Bandirippuwa government  School, C.R.I ,Bandirippuwa Church , Lunuwila railway
station and Bandirippuwa temple,
·         Well Water ,Electricity at the boundary
·         Calm and serene environment
·         Clear deeds
Proximity to all contemporary facilities .  Ideal for residential, Housing project, Holliday Bungalow, Cottages, hotels (with boat rides) etc
90000/- per perch upwards,
(Land 2) Also -5 Remaining Blocks of Lands from Pahala Waththa (120p.) Land at Lunuwila for sale in 15,20,25 p blocks
3min drive to railway station, hospital and Lunuwila government school

හලාවත ලුණුවිල ” Riverside Garden” හි අගනා ඉඩමක්  (Land 1)

ලුණුවිල, බන්ඩිරිප්පුව, හලාවත , අක්කර 3  ” Riverside Garden”  හි සියලු පහසුකම් සහිත පදිංචියට හෝ නිවාඩු නිකේතනයකට හෝටල් කර්මාන්තයට ඉතා සුදුසු ගිංගගට මායිම් වූ තැනිතලා සරුසාර අගනා ඉඩම ,තාර යෙදු පුළුල් මාර්ග 2 කින් පිවිසිය හැක. පර් 15 ,20 , 25 පරිදි කැමති ලෙස මිලදීගත හැක .
  • බන්ඩිරිප්පුව රජයේ පාසල , පොල් පරියේෂණ මාද්‍යස්ථානයට , බන්ඩිරිප්පුව දේවස්ථානයට ,දුම්රියපලට හා  බන්ඩිරිප්පුව පන්සල සමීපයේ ,
  • ළිංජලය ,හා තෙකලා විදුලිය
  • නිහඩ සාමකාමී පරිසරය
  • පිරිසිදු ඔප්පු
සියලු පහසුකම් සහිතයි පදිංචියට ,නිවාස ව්‍යාපෘතියකට ,නිවාඩු නිකේතනයකට හෝ හෝටල් කර්මාන්තය සදහා ඉතා සුදුසු අනර්ඝ ඉඩම ! පර්චසය 90000/- සිට ,
තවද
(Land 2) ලුණුවිල පහළ වත්ත ඉඩමෙ පර්චස්120හි අවසාන බිම් කොටස් 5 යි , පර් 15, 20, 25 ආදී වශයෙන් ලබාගත හැක ලුණුවිල දුම්රිය ස්ථානයට, ලුණුවිල විද්‍යාලයට , රෝහලට විනාඩි 3 යි
Ref: 0850-3

Call Mr. Udaya Kuruppu
0777892994


No comments: