Monday, 1 December 2014

Architect Designed Two Storied House at Kohuwala



Architect Designed Two Storied House at Kohuwala

Situated in Kohuwala, Woodland Avenue, with all amenities. Just 4 mi. drive to Kalubowila Teaching Hospital, walking distance to Kohuwala Juntion
·         5 mi. drive to Dehiwala, Nugegoda & Kalubowila, 8 mi. drive to Pamankada.
·         Walking distance to Piliyandala, Horana bus roads (120, 138 bus routes)
·         5 Bedrooms, including  master Bedroom with dressing room (3 upstairs and 2 down stairs), 5 Bathrooms with hot water (2 attached bathrooms)  Servant toilet,
·         Modern living areas, Kitchen & Pantries (1 separate kitchen), courtyard, roof terrace, delightful Dining areas TV lobby & balcony for each Bedroom,
·          11 p. land , house 3000sqft fully Tiled, 
·         Electricity, Telephone line and  Pipe Borne Water Supply With 2 over Head Water Tanks (1000L) Absolutely Clear title
·         2 landscape Gardens (front and back)
·         CCTV & Video phone available
·         Remote  rolla door & Garage  space for 2 vehicles, 20, 30ft boundary wall .
·         Doorstep banking & Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities .
This beautiful modern house with all facilities for Rs: 29Million, price negotiate after inspection, No Brokers

කාමර 5ක් සහිත නව දෙමහල් නිවසක් කොහුවලින්

 වාස්තුවිද්‍යානුරූපීව සෑදු, Roof Terrace සහිත වැදගත් පරිසරයක පිහිටි කාමර 5 නිවස. කොහුවල හන්දියට අවිදින දුරින්,
·         කළුබෝවිල ශික්ෂණ රෝහලලට වී.4 යි, දෙහිවලට හා නුගේගොඩට වී. 5 යි, පාමන්කඩට වී.8යි
·         මනාව සැලසුම් කල නිදන කාමර 5 යි (උඩු මහලේ 3 යි පහත මහලේ 2යි ), මාස්ටර් බෙඩ්රූම්,
·         නාන කාමර 5යි (යාබද නානකාම 2යි) , උණු වතුර පහසුකම්,
·         නවීන විසිත්ත කාමර , ට්ව් ලොබි,
·         වෙනම මුල්තැන්ගේය ,පැන්ට්රිය සහ කෑම කාමරය , දැකුම්කළු බැල්කනි ( නිදන කාමර සඳහා වෙනමම)
·         සේවක වැසිකිළිය
·         පර්චස් 11 යි,නිවස  වර්ග අඩි 3000යි  සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
·          නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකි 2 යි (1000L), දුරකථන, CCTV, වීඩියෝ ෆෝන්,
·         වාහන 2 ක් නතර කල හැකි ගරාජය
·         දුරස්ථපාලක රෝල ගේට්ටුව, අඩි 20 ,30 උස වට තාප්පය, පපිරිසිදු ඔප්පු
.බැංකු, රාජ් හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ආසන්නයෙන්,
පදිංචියට ඉතා සුදුසු නව නිවස  ඉතා සාදාරණ මිළට,
දෙමහල් නිවස රු.ලක්ෂ 290යි, මිළ ගණන් සාකච්චාකළ හැක !                                                                                                         
Ref:00863
Call
Mr. Jeff
0776672251






No comments: