Tuesday, 2 December 2014

10p House with 3 Bedrooms at Maharagama



10p House with 3 Bedrooms at Maharagama

10 perch house for sale in Maharagama closer to Dehivala road. Next to Hidramany Garment Factry. Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Maharamagma town,
·         100m. to Dehiwala – Maharagama main road, 800m to Maharagama.
·         3mi. walking distance to Royal Institute, Divisional Secretariat & Maharagama bus depot, 5mi to  Piliyandala main road.
·         200m. to Water Board, 500m to Vidyakara Maha Vidyalaya, 1km to Cancer Hospital & Precedent’s College.
·         Normal House with 3 Bedrooms, 1 Bathrooms, Kitchen, Dining room, Living room & Veranda (Sqft.1000)
·         8ft Boundary wall with gate ( 20ft Wall at the Back side)
·         Electricity, pipe Borne Water Supply and Well water  (Telecom line, and 3face line at the boundary)
·         Parking space for 1 vehicle
·         20ft excess road
·         Good neighborhood
·         Clear deed (can obtain bank loans)
Residence or Commercial purposes, with all facilities for Rs: 65 - 70 lks negotiable for the highest offer

මහරගමින් පර්චස් 10ක කාමර 3ක් සහිත නිවසක්

මහරගම hidramani කර්මාන්ත ශාලාව අසල පර්චස් 10 ක නිවස. දෙහිවල මාර්ගයට ඉතා ආසන්නව, මහරගම බැංකු, රාජ්‍ය හා පුද්ගලික පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
·         දෙහිවල - මහරගම මාර්ගයට (119) මී. 100යි, මහරගමට මී. 800යි
·         රෝයල් විද්‍යාලයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා බස් ඩිපෝවට වී3 ඇවිදින දුරින්, පිළියන්දල මාර්ගයට වී. 5යි
·         ජල සම්පාදනයට මී. 200යි, විද්‍යාකර මහා විද්‍යාලයට මී. 500යි, ජනාධිපති විද්‍යාලයට  හා මහරගම පිළිකා රෝහලට කිමී. 1 යි.
·         සාමාන්‍ය නිවස නිදන කාමර 3යි, නාන කාමර  1යි, මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය (වර්ග අඩි 1000යි)
·         අඩි 20 පුළුල් පිවිසූම් මාර්ග
·         නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි ( දුරකතන රැහැන්, තෙකලා විදුලිය මායිමේ)
·         වාහනයක් නතරකල හැක
·         අඩි 8  වට තාප්පය (පිටුපස අඩි 20යි)
·         වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
පදිංචියට හෝ  සුදුසුයි !වියාපාරයකට
ලකෂ 65 - 70 ! මිලගණන් සාකච්චා කළ හැක ! ඉහළම ඉල්ලුම් මිළට විකිණේ
Ref 0870
Mr. Thilak
0772841764
0722841764

No comments: