Two Storied House with 5 Bedrooms at Kelaniya
For Rent
12.5p. Solidly
built 2 storied house at Thalwaththa, Gonawala, Kelaniya with all amenities.
5m. drive to Kelaniya, walking distance to Kelaniya Temple,
·
100m.
to Biyagama main raod from Perera Mawatha (20ft wide excess road)
·
5
Bedrooms with AC master Bedroom (3 upstairs and 2 down stairs), 2 Bathrooms
with hot water (one attached bathroom in upstairs) Servant toilet,
·
Modern
living areas , Kitchen & Pantries (1 separate kitchen outside), Dining area TV lobby & balcony, Finishing
roof and ceiling fans
·
5200
sqft. House, fully Tiled with Royal Ceramics,
·
Electricity, Dialog TV, Telephone line, Pipe Borne Water Supply
With over Head Water Tank (3500L.)
·
With
a beautiful Land skipped garden, Parking
space for 4 vehicles, Security system available
·
11ft.
Boundry Wall with 2 gates
proximity
to Banking, international & national
schools, super markets hospitals & other contemporary facilities.
This
beautiful modern house with all facilities for Rent 75,000/- Per Month price
negotiate after inspection
කැලණිය තල්වත්තෙන්,කාමර 5ක් සහිත දෙමහල් නිවස
ගෝනවල මනාව සැලසුම් කලපර්චස් 12.5 ක ඉදිකළ අංගසම්පුර්ණ දෙමහල් නිවස, කැලණියට වී. 5ක ධාවන
දුර,කැළණි පන්සලට ඇවිදින දුරින්
·
මාස්ටර් බෙඩ්රූම් සහිතව කාමර 5 යි (උඩු මහලේ 3යි පහත මහලේ 2යි)
·
නාන කාමර 2යි යාබද නානකාමරය උඩුමහලේ, උණු වතුර පහසුකම්,
·
නවීන විසිත්ත කාමරය , ට්ව් ලොබි සහිතයි.
·
වෙනම මුල්තැන්ගේය ,පැන්ට්රිය සහ කෑම කාමරය , දැකුම්කළු බැල්කනිය
·
සේවක වැසිකිළිය
·
බියගම ප්රධාන මාර්ගයට මී. 100යි, අඩි20 පුළුල් පිවිසූම් මාර්ගය ( පෙරේරා මාවත )
·
පර්චස් 12.5 යි,නිවස වර්ග අඩි 5200යි සම්පූර්ණයෙන්
ටයිල් කර ඇත( රෝයල් ටයිල්)
·
ෆිනිෂින් වහල , සිවිලින්
ෆෑන්
·
නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (3500L), දුරකථන, ඩයලොග්
ට්ව්,
ආරක්ෂක පද්ධති සහිතයි
·
වාහන 4 ක් නතර කල හැක
·
අඩි 10 උස
වට තාප්පය
බැංකු රාජ්ය හා
අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව
පදිංචියට ඉතා සුදුසු නව නිවස ඉතා සාදාරණ
මිළට
මාසික කුළිය රු75,000/- , මිළ
ගණන් සාකච්චාකළ හැක !No Brokers
Ref:00863
Call Mr. G K S Ganegoda
1 comment:
ඔයාගෙ නම්බර් එක හොයා ගන්න බෑ නේ
Ewannako
Post a Comment