Wednesday, 26 November 2014

Two Storied House with 5 Bedrooms at Kelaniya For Rent



Two Storied House with 5 Bedrooms at Kelaniya

For Rent

12.5p. Solidly built 2 storied house at Thalwaththa, Gonawala, Kelaniya with all amenities. 5m. drive to Kelaniya, walking distance to Kelaniya Temple,
·         100m. to Biyagama main raod from Perera Mawatha (20ft wide excess road)
·         5 Bedrooms with AC master Bedroom (3 upstairs and 2 down stairs), 2 Bathrooms with hot water (one attached bathroom in upstairs)  Servant toilet,
·         Modern living areas , Kitchen & Pantries (1 separate kitchen outside), Dining area TV lobby & balcony, Finishing roof  and ceiling fans
·         5200 sqft. House, fully Tiled with Royal Ceramics,
·         Electricity, Dialog TV, Telephone line, Pipe Borne Water Supply With over Head Water Tank (3500L.)
·         With a beautiful Land skipped garden, Parking  space for 4 vehicles, Security system available
·         11ft. Boundry Wall with 2 gates
proximity to Banking,  international & national schools, super markets hospitals & other contemporary facilities.
This beautiful modern house with all facilities for Rent 75,000/- Per Month price negotiate after inspection

කැලණිය තල්වත්තෙන්,කාමර 5ක් සහිත දෙමහල් නිවස

ගෝනවල මනාව සැලසුම් කලපර්චස් 12.5 ක ඉදිකළ අංගසම්පුර්ණ දෙමහල් නිවස, කැලණියට වී. 5ක ධාවන දුර,කැළණි පන්සලට ඇවිදින දුරින්

·         මාස්ටර් බෙඩ්රූම් සහිතව කාමර 5 යි (උඩු මහලේ 3යි පහත මහලේ 2යි)
·         නාන කාමර 2යි යාබද නානකාමරය උඩුමහලේ, උණු වතුර පහසුකම්,
·         නවීන විසිත්ත කාමරය , ට්ව් ලොබි සහිතයි.
·         වෙනම මුල්තැන්ගේය ,පැන්ට්රිය සහ කෑම කාමරය , දැකුම්කළු බැල්කනිය
·         සේවක වැසිකිළිය
·         බියගම ප්‍රධාන මාර්ගයට මී. 100යි, අඩි20 පුළුල් පිවිසූම් මාර්ගය ( පෙරේරා මාවත )
·         පර්චස් 12.5 යි,නිවස  වර්ග අඩි 5200යි  සම්පූර්ණයෙන් ටයිල් කර ඇත( රෝයල් ටයිල්)
·         ෆිනිෂින් වහල ,  සිවිලින් ෆෑන්
·         නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (3500L), දුරකථන, ඩයලොග් ට්ව්,  ආරක්ෂක පද්ධති සහිතයි
·         වාහන 4 ක් නතර කල හැක
·         අඩි 10 උස වට තාප්පය
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසු නව නිවස  ඉතා සාදාරණ මිළට
මාසික කුළිය රු75,000/- , මිළ ගණන් සාකච්චාකළ හැක !No Brokers                                                                                                    
Ref:00863
Call Mr. G K S Ganegoda
 





1 comment:

Unknown said...

ඔයාගෙ නම්බර් එක හොයා ගන්න බෑ නේ
Ewannako