Wednesday, 10 September 2014

Newly build 3 bed room House near Kadawatha Town



Newly build 3 bed room House near Kadawatha Town
Newly build 3 bed room House for Sale at Sooriya mawatha, Parakandeniya , Kadawatha ,  5km to kadawatha town ,2km to Ganemulla town , 218  Colombo –Parakandeniya bus route  ,1.5 km to Colombo – Kandy main road . Near new Metropolitan shopping complex,
·         3 Bedrooms ,1 common bathroom,
·         living area , Large verandah
·          kitchen , dining room              
·         9.5 Perch flat square land, 1300sqft house , Fully Tiled
·         Small Garden ,
·         Gate with boundary wall 8ft.
·         Electricity, Pipe Borne Water Supply With over Head Water Tank (1500l)
·         Parking space for three vehicles,
·         Good neighborhood
·         Clear deed
Door step banking and proximity to international & national schools, super markets &other contemporary facilities, This beautiful modern house with all facilities for sale at Rs: 45 lks (4.5Million) negotiable
For Urgent sale, owner leaving country.
කඩවත නගරයට නුදුරු කාමර 3ක් සහිත නව නිවසක්
කඩවත පරකන්දෙණිය සූරිය මාවතෙන් කාමර 3ක් සහිත සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නව නිවස ,
218 කොළඹ- පරකන්දෙණිය බස් මාර්ගය ,කඩවතට 5 km යි, ගණේමුල්ලට 2 km යි, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 1.5 km යි ,අලුතෙන් ඉදිවන Metropolitan සාප්පු සංකීර්ණය අසළ ,
·         නිදන කාමර 3යි, නාන කාමර 1 යි,
·         විසිත්ත කාමරය, කෑම කාමරය
·         මුල්තැන්ගේය , විශාල ඉස්තෝප්පුව ,
·         පර්චස් 9.5යි වර්ග අඩි 1300 සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
·         හතරැස් තැනිතලා ඉඩම
·         කුඩා උද්‍යානය
·         නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (1500l)
·         වාහන 3ක් නතර කල හැක
·         ගේට්ටුව, අඩි 8 වට තාප්පය
·         වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු ,
බැංකු ,රාජ්‍ය පුද්ගලික පාසල් , සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරුව  පදිංචියට ඉතා සුදුසුයි !
ලකෂ 45 යි ! මිලගණන් සාකච්චා කළ හැක !අයිතිකරු විදේශගතවන බැවින් ඉක්මණින් විකිණේ !
No brokers
Ref 0817

No comments: