Thursday, 11 September 2014

30 p. Land With 2 Bed Room House, Near Kuliyapitiya Town



30 p. Land With 2 Bed Room House, Near Kuliyapitiya Town
30 perch valuable land with coconut trees at Balagalle Estate,  Kithalawa, Kuliyapitiya. A block of land from Janaka Bogollagama property sales. Near livestock authority land, calm & quite environment for those who like to stay freely,
·         80m to Kuliyapitiya - Kurunegala Main Road,
·         4km to Kuliyapitiya Town ,
·         Flat square land ,
·         Normal house with 2 Bed rooms ,
·         Well water and electricity ,
·         Suitable for residence, commercial purposes ,
·         30ft  Easy accesses road  in front and 20 ft road from back yard ,
·         Boundary fence with concrete posts and gate,
·         Clear deeds ,
Within 4 km, banking, international & national schools, super markets & other contemporary facilities available. A good investment opportunity,
Available for urgent sale! For reasonable price!
3.3 millions (33 lks) only , negotiable !
Contact: Mr. Sujeewa   

කුලියාපිටිය නගරයට නුදුරින් කාමර 2ක නිවස සමග පර් 30ක ඉඩම
කුලියාපිටිය , කිතලව , බලගල්ල වත්තේ  නිසල වැදගත් පරිසරයක පිහිටි පොල් ගස් සහිත අගනා පර් 30 ක් සමග කාමර 2ක  සාමාන්‍ය නිවස , පශු සම්පත් අධිකාරියට අයත් ඉඩම අසළ , ජානක බෝගොල්ලාගම ඉඩම් සමාගමෙන් ගත් ඉඩමකි.

·         කුලියාපිටිය නගරයට 4 km යි ,කුලියාපිටිය - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට 80m ,
·         කාමර 2ක් සහිත සාමාන්‍ය නිවස,
·         තැනිතලා හතරැස් ඉඩම ,
·         ළිං ජලය හා විදුළිය ,
·         ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුයි ,
·         ඉදිරිපසින් අඩි 30 හා පසෙකින් අඩි 20 පුළුල් පිවිසූම් මාර්ග ,
·         කොන්ක්‍රීට් කණු සහිත වැට ,
·         බැංකු පිළිගන්නා පිරිසිදු ඔප්පු ,
 4 km ඇතුලත බැංකු , පාසල් ,සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිත අගනා ඉඩම සමග නිවස.
අනාගත ආයෝජනයක් සදහා!
ඉක්මණින් විකිණේ , ලක්ෂ33 යි , මිල ගණන් සාකච්ඡා කළ හැක.
0773033206 
Ref: 0818

No comments: