Land facing Kuliyapitiya-Kurunagala
Rd, with a Live Stream at the Boundary
1 ark. and 65p. land
at Labuyaya, Facing to Kuluyapitiya – Kurunagala Main Rd. for sale with all
facilities.
·
1km to
Kuluyapitiya Town.
·
260 ft.
facing main road.
·
A
beautiful live stream at the back boundary.
·
With
Plantain, Coconut and King Coconut Trees.
·
Barbed wire
fence with water and electricity
·
Ideal for
block out sales, Cultivation related businesses, Hotels and Residential Use.
This land is for Rs.
1,10,000/- per parch whit clear deed. (Negotiable)
කුලියාපිටිය - කුරුණෑගල
ප්‍රධාන මාර්ගයට මුහුණලා අලංකාර ඔයක් මායිම්ව පිහිටි ඉඩමක්
විකිණේ
කුලියාපිටිය නගරයට
නුදුරු කුරුණෑගල- කුලියාපිටිය මාර්ගයට මුහුණලා, ලබුයාය පිහිටි අක්කර 1යි රූඩ්1යි
පර්චස් 25ක වටිනා ඉඩම සියලු නාගරික පහසුකම් සහිතයි.
·
කුලියාපිටිය නගරයට කි.මි.
1යි.
·
කුලියාපිටිය-කුරුණෑගල ප්‍රධාන
මාර්ගයට මුහුණත අඩි 260යි
·
ඉඩම පිටුපස මායිම අලංකාර
ඔයකි.
·
පොල්, තැඹිලි, කෙසෙල්
ගස් සහිතයි.
·
ඉඩම වටා කම්බි වැට, ජල
විදුළිය සහිතයි.
·
කොටස් කර විකිනිමටද,
කෘෂිකර්මාන්තය අදාල වියාපාර සඳහාද, හෝටල් කර්මාන්තය සඳහාද, පදිංචියටද ඉතා යෝග්‍ය
වේ.
නිරවුල් ඔප්පු සමගින්
වටිනා ඉඩම පර්චසය රු.1,10,000/- බැගින්, මිලගණන් සාකච්චාකල හැක.
Ref.
No 00814
0774438675
0272246379
No comments:
Post a Comment