37p Land with House at Liyanwala Padukka for Urgent
Sale
This Residential 37 perch flat square land with all
facilities at Liyanwala Padukka near Factory Jinesha for urgent Sale,
·
2km to Padukka town
·
4km to Meegoda Economic Center
·
200m to Colombo – Padukka Main Road (125 bus Root)
·
Normal House (20 perch) With 3 Bedrooms, 1
Bathroom, Kitchen, Liven room With pipe born water & electricity ( Well
Water available)
·
Lush Coconut & Jak Trees
·
Good
neighborhood
Also conceder for selling 17p
land and 20p house separately!
This 37p property is for a
reasonable price, 4.8 million (negotiable)
No Brokers
ලියන්වල-පාදුක්කෙන් වටිනා
නිවස සමග පර් 37ක බිම් කොටසක්
ලියන්වල-පාදුක්ක නිසල පරිසරයක පිහිටි පදිංචියට ඉතා
සුදුසු වටිනා නිවස සහිත.හතරැස් තැනිතලා ඉඩම ඉක්මණින් විකිණේ (ජිනෙෂා
කර්මාන්තශාලාවට නුදුරින්)
·
කොළඹ-පාදුක්ක 125 බස්
මාර්ගයට 200m
·
පාදුක්කට 2km යි , මීගොඩ
ආර්ථික මාද්‍යස්තනයට 4 km
·
නිවස පර් 20 යි , නිදන
කමකාමර 3 යි , නානකාමර 1 යි, මුළුතැන්ගෙය , සාලය සහිත සාමාන්‍ය නිවස
·
පලදාව සහිත කොස් හා පොල්
ගස්
·
ජලය, විදුලිය (ලිදක්ද සහිතයි)
·
වැදගත් සාමකාමී පරිසරය
නිවස හා පර්17 ඉඩම වෙනවෙනම විකිණීමද සැලකේ
පහසුකම් සහිතව නිදහස් පරිසරයක පදිංචිය සොයන ඔබට අනගි
අවස්ථාවක් !
සාධාරණ මිළට ඉක්මණින් විකිණේ !
ලක්ෂ 48යි!
මිල ගණන් සාකච්චා කළ හැක
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
අමතන්න: අතුල ගුණරත්නමාහතා
Ref0812
0724086448
No comments:
Post a Comment