95
perch land with coconut and teak from Kuliyapitiya hettipola
Within The Coconut Belt 95perch land in bucolic place at hettipola , malagane
, kurudukubura .Teak ,coconut plants and
other valuable trees . Calm & quite countryside environment for those who like to
stay freely,
·
Panoramic view
of kurudukubura lake( 200m) and paddy fields in front
·
350m to
kuliyapitiya-hettipola main road
·
2km to
hettipola town
·
50 coconut
plants , 40 Teak and other valuable plants ,
·
Water and
electricity
·
Suitable
for residence, cultivation , tourism or related business ,
·
Easy
accesses roads 22ft
·
Boundary
fence with concrete posts
·
Clear
deeds
A good investment opportunity,
Available for urgent
sale !with reasonable price!
For Serious buyers only! 25000 per perch, negotiable
No brokers
Contact: Mr. kumaralanka
කුලියාපිටිය-හෙට්ටිපොල ප්‍රදාන මාර්ගයට නුදුරින් සාරවත් පර්චස් 95ක පැල
පොල් ඉඩමක්
හෙට්ටිපොල කුරුදුකුඹුරෙන්
අනර්ඝ ග්‍රාමීය පරිසරයක පිහිටි , ඉදිරිපස කුරුදුකුඹුර වැව හා කුඹුරුයාය මනාව
දිස්වන නිසල පරිසරයක පිහිටා ඇති අනර්ඝ ඉඩම
·
කුලියාපිටිය-හෙට්ටිපොල
මාර්ගයට 350m , හෙට්ටිපොලට 2 km යි
·
පැල පොල් 50යි ,තේක්ක40 යි ඇතුළු අගනා භෝග
·
ජලය , විදුළිය සහිතයි
·
සංචාරක කර්මාන්තයට ,වගාවට
, ඒ ආශ්‍රිත ව්‍යාපාරයකට හෝ පදිංචියට ,
·
පුළුල් පිවිසූම් මාර්ගය (අඩි
22)
·
කොන්ක්‍රීට් කණු සාහිත
වැට
·
බැංකු පිළිගන්නා
පිරිසිදු ඔප්පු
සියලු පහසුකම් සහිත අගනා
ඉඩම,අනාගත ආයෝජනයක් සදහා, ගැනුම්කරුවන් පමණක්
අමතන්න
ඉක්මණින් විකිණේ , පර්චසය 25000 යි ,මිල ගණන් සාකච්ඡා කළ හැක.
අමතන්න : කුමාරලංකා මහතා
Ref : 808
0771664794
No comments:
Post a Comment