Wednesday, 3 September 2014

36 Perches flat Land from Waliweriya


36 Perches flat Land from Waliweriya  
Residential Area located at waliweriya , nadungamuwa.(near sabhawa tempale).flat square land with lush coconut trees suitable for cultivation or  residence . With facilities . view  of a paddy field from  the land

·         1.25km to wliweriya town, 1.25km to new kandy road
·         12ft excess  road
·         Quiet area with good neighborhood  , Clear deeds
·         Can be sold   in blocks .
·         Exchange for vehicle considered
Valuable property for reasonable price !    

50000/= per perch! Negotiable   !


වැලිවේරියෙන් පර්චස් 36 ක තැනිතලා හතරැස් ඉඩමක් විකිණීමට
වැලිවේරිය  උරුවල නදුන්ගමුවෙන් (සාභාව් පන්සල අසල)පදිංචියට හෝ  කෘෂිකර්මාන්තයට සුදුසු තැනිතලා හතරැස් ඉඩම. පහසුකම් සහිතයි. ඉඩමට වෙල්යායක් දර්ශනය වේ.
  • වැලිවේරිය නගරයට 1.25km යි , නව නුවර මාර්ගයට 1.25 km යි
  • පලදාව සහිත පොල් ගස්
  • පිරිසිදු ඔප්පු ,
  • අඩි 12 පිවිසූම් මාර්ගය
  • පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසුයි
  • ඉඩම කොටස් වශයෙන් ද මිළදී ගත හැක
  • වාහන හුවමාරුවක් ද සැලකේ
 පහසුකම් සහිත වටිනා ඉඩම ඉතා සාධාරණ මිලට විකිණේ!
පර්චසය රු50000/= යි , මිළ ගණන් සාකච්චා කල හැක!
Ref 809

0722969169
 

No comments: