6 Bed rooms Two Storied House with ongoing Rice mill at Ambalanthota
Situated at about 1.5km away from Ambalanthota , Malpeththawa , (Gunawardana rice mill ).facing colombo
-Katharagama main road Solidly built 6
bed room’s upstair house with all amenities.
Ongoing Business premises,
well established Rice Mill, presently over rs500000/- average monthly income.
·
Thoughtfully planed 6 Bedrooms (3rooms in each
stairs)one a/c room, 2 bathrooms, 2 Modern living areas ,
·
Exceptionally styled Kitchen, delightful Dining areas , balcony ,office room ,store room
·
Servants
room and toilet
·
Electricity and Pipe Borne Water Supply
with over Head Water Tank (1000L.)
·
Parking
space for three vehicles,
·
Gate with boundary wall 6ft.
·
Absolutely Clear title (can obtain bank loan )
Separate
three phase Electricity, parking space and 1000 sqft business premises with all machineries,
anyone who occupies the premises can go on with the business ,
Proximity to Banking,
international & national schools, super markets hospitals & other
contemporary facilities .
This beautiful modern house and
business with all facilities for Rs: 190 lks (19Million) negotiable
කාමර 6ක් සහිතදෙමහල් නිවස සමග හාල් මෝලක් අම්බලන්තොටින්
කොළඹ - කතරගම මාර්ගයට
මුහුණලා අම්බලන්තොට ,මල්පෙත්තවේන් (අම්බලන්තොටට 1.5 km යි )නිදන කාමර 6ක් සහිත නව දෙමහල් නිවස
සමග පවත්වාගෙන යන හාල් මෝලක් , (Gunawardana rice mill ). දැනට මසකට 500000/- ට වැඩි අදායමක් සහිතයි ,
·
විසිත්ත කාමර 2 යි , මුල්තැන්ගේය , සහ කෑම කාමරය හා බැල්කනිය
·
සේවක නිදන කාමරය සහ
වැසිකිළිය
·
ඉඩම පර්චස් 27 යි,නිවස වර්ග අඩි 2000යි සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
·
නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (1000L)
·
වාහන 3ක් නතර කල හැක
·
ගේට්ටුව, අඩි 6 වට තාප්පය
·
බැංකු ණය ලබාගත හැකි පිරිසිදු
ඔප්පු
ව්‍යාපාරික ස්ථානය වර්ග අඩි 1000 ක්
හා වාහන නැවතීමේ ඉඩ කඩ , සියලුම යාන්ත්‍ර
සුත්‍ර සමග වෙනමම තෙකලාවිදුලි සැපයුම ඇත , පදිංචියේ සිටම ස්ථිර මාසික අදායමක් ලබාගත හැකි ව්‍යාපාරයකි .
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික
පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා
සුදුසු නව නිවස හා ව්‍යාපාරය ඉතා සාදාරණ
මිළට,
රු.ලක්ෂ190යි, මිලගණන් සාකච්චා කල හැක .
Call:-Mr. Gunawardana
Ref:839
0712861835



