Saturday, 27 September 2014

4 .5Acres of flat square Land with Lush Coconut at Marawila

4 .5Acres of flat square Land with Lush Coconut at Marawila 




4.5 acres of lush coconut land for sale from Marada , Marawila  
(near
marada police station ),walking distance to Marada  primary collage . Horizon of flower export and coco peat factory, Suitable for Residence, block out sale, cultivation or related business, Calm & quite environment for those who like to stay  freely.
·          Coconuts plants and lush coconut with monthly income
·         200 ft facing to the main road
·         700m to Marada and 2 km to Marawila towns,
·         three phase Electricity ,water and telephone at the boundary
·         entrance from wide carpeted main road   
·         Boundary fence with concrete posts and gate
·         Absolutely Clear deeds
Reasonable price for urgent sale, 6.5million per acre (65lks) only!
Negotiable
GOLDEN INVESTMENT OPPORTUNITY!
Call Mrs . Rashani
මරවිලින්  අක්කර 4.5 ක අගනා තැනිතලා හතරැස් සාරවත් පොල් ඉඩමක්
අනාගත ආයෝජනයක් සොයන ඔබට නිසංසල පරිසරයක පිහිටි පොල් අක්කර 4.5 ක ඉඩමක් මරද ,මාරවිලින් (නාත්තණ්ඩිය-මාරවිල  මාර්ගයෙන් හැරි  මරද පාරේ ) මරද පොලිසියට නුදුරුව ,මරද ප්‍රථමික විද්‍යාලයට අවිදිනදුරින් ,කොහුබත් හා මල් අපනයන කර්මාන්තශාලා පරිශ්‍රයේ , මාසික අදායමක් සහිත සරුසාර ඉඩම
·         මාසික අදායමක් සහිත සරුසාර පොල්ගස් හා පැල පොල් සහිතයි ,
·         ප්‍රධාන මාර්ගයට මුහුණත අඩි 200යි  ,
·         මරදට 700 m යි ,මාරවිල නගරයට 2 km යි ,
·         තෙකලා විදුලිය ,ජලය හා දුරකථන පහසුකම් ,
·         පිවිසුම කාර්පට් යෙදු ප්‍රධාන පාරෙන්
·         කොන්ක්‍රීට් කණු ගැසූ වැට හා ගේට්ටුව
·         පිරිසිදු ඔප්පු,
සියලු පහසුකම් සහිත නිසල පරිසරයක පිහිටි මෙම ඉඩම පදිංචියට , කොටස්කර විකිණීමට ,කෘෂිකර්මාන්තයට හෝ ඒ ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි!
අක්කරයක් රු ලක්ෂ 65  යි ! මිලගණන් සාකච්චා කළ හැක !
 කදිම ආයෝජන අවස්ථාවක්!
Ref no: 840

0714325831
0779844878