Sunday, 9 November 2014

9.7 Perches Land from Malabe



9.7 Perches Land from Malabe

 

Fully residential, cram and quiet area located near Malabe, Punchi Car Niwasa, 2 minutes drive to Malabe town.
·         50m to 177- Kaduwela - Kollupity bus route from Iddamal Mawatha and 450m from Jothipala Mawatha.
·         Walking distance to Boys Model School, Rahula Balika Vidyalaya and Mahamevna Amawatura Monastery.
·         2 minutes drive to SLIT, 3minutes to CINEC Maritime Campus and 4minutes to Dr. Neville Fernando Teaching Hospital.
·         Water , Electricity and Telephone at the boundary .
·         Gate With Boundary Wall.
·         Wide excess  road
·         Clear deeds
Door step banking and proximity to international & national schools, super markets &other contemporary facilities, suitable for residence. For urgent sale 40lks only,
(4000000/- ), negotiable   

මාලඹේ පුංචි කාර් නිවස අසල පර්9.7ක හතරැස් ඉඩමක්

සියලු නාගරික පහසුකම් සමග පදිංචියට ඉතා සුදුසු හතරැස් ඉඩම, මාලඹේ නගරයට විනාඩි 2කින් ලගාවියහැක.
  • 177 කඩුවෙල - කොල්ලුපිටිය බස් මාර්ගයට ඉද්දමල් මාවතෙන් මීටර 50යි, ජෝතිපාල මාවතෙන් මීටර 450යි
  • නව නුවර මාර්ගයට ඉතා ආසන්නව.
  • රාහුල බාලිකා විද්‍යාලයට, මහමෙඋනාවට, බාලක ආදර්ශ විද්‍යාලයට ඇවිදින දුරින්
  • නෙවිල් ප්‍රනාන්දු රෝහලට, SLIT එකට, CINEC Maritime කැම්පස් එකට නුදුරින්
  • ජලය,විදුලිය හා දුරකථන පහසුකම්,
  • බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු
  • පුළුල් පිවිසූම් මාර්ග
  • සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසුයි

බැංකු , රාජ් හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව සාමකාමී පරිසරයක පදිංචිය සොයන ඔබට ඉතා සුදුසුයි !
4000000 /= යි මිළගණන් සාකච්චා කල හැක!
Call Mr. Chandana
0718175652



No comments: