Thursday, 12 February 2015

Architect Designed Two Storied House at Kelaniya



Architect Designed Two Storied House at Kelaniya

21p. upstairs house with solidly built 6 bed rooms at Kelaniya for urgent sale. Walking distance to Kelaniya Temple. 5mi. drive to Nawaloka Medical Center & Wiharamahadevi Collage,
·         5mi. Drive to Kelaniya & 8mi. to Kiribathgoda, 20mi to Colombo,
·         Tilled 2400sqft. House with 6 Bedrooms (3rooms in upstairs & 3in down stairs)
·         3 attached bathroom in down stairs & 1 common bathroom in upstairs, maidens toilet available
·         Modern living areas, Kitchen & Pantry, delightful Dining area, courtyard, TV lobby, & common balcony
·         Finishing roof, ceiling fans,
·         3 face Electricity, Telephone line & Pipe Borne Water Supply With over Head Water Tank (1000L.) (well water available)
·         Small outside garden & Garage space for 8 vehicles,
·         Boundary wall 8ft with slide gate,
·         Wide  entrance road
·         Absolutely Clear title
Proximity to Banking international & national schools, super markets hospitals & other contemporary facilities .
This beautiful modern house for Rs: 195 lks, price negotiate after inspection No Brokers

 දෙමහල් නිවසක් කැළණියෙන්

පරිචස් 21යි වර්ග අඩි 2400ක වාස්තුවිද්‍යානුරූපීව සෑදු නවීන දෙමහල් නිවස, කැලණිය පන්සලට ඇවිදින දුරින්, නවලෝක වෛද්‍ය මද්යස්ථානයට හා විහාරමහාදේවි විද්‍යාලයට වී. 5 ධාවන දුර,
·         කැලණියට වී. 5යි, කිරිබත්ගොඩට වී. 8යි කොළඹට වී20 ධාවන දුර,
·         ටයිල් කල මනාව සැලසුම් කරනලද නිදන කාමර 6 යි (උඩු මහලේ 3 යි පහත මහලේ 3යි)
·         නාන කාමර 4යි (පහත යාබද නානකාමර 3යි ඉහල පොදු 1යි), සේවක වැසිකිළිය
·         නවීන විසිත්ත කාමර, මුල්තැන්ගෙය ,පැන්ට්රිය සහ කෑම කාමරය , දැකුම්කළු බැල්කනිය
·         ෆිනිෂින් වහල ,  සිවිලින් ෆෑන්
·         නල ජලය, ළිං ජලය, තෙකලා විදුළිය, දුරකථන ජල ටැංකිය (1000L)
·         වාහන 8ක් නතරකල හැකි ගරාජය,
·         ගේට්ටුව සහිත අඩි 8 වට තාප්පය
·         පුළුල් පිවිසූම් මාර්ග ,පිරිසිදු ඔප්පු
බැංකු රාජ් හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හා ව්‍යාපාරයකට සුදුසු නව නිවස සාදාරණ මිළට,
රු.ලක්ෂ 195යි, මිළ ගණන් සාකච්චාකළ හැක! බ්රෝක්ර්වරු අනවශ්‍යයි                                                                                                       Ref: 00880
Call Mr. Harsha

0772224441











No comments: