Friday, 12 December 2014

5 Bedrooms House with 64p Land at Weligama Kokmaduwa


5 Bedrooms House with 64p Land at Weligama Kokmaduwa




64p flat land with newly build house with 5 bedrooms at Kokmaduwa, 15min. Drive to Weligama Town and Beach,
·         75m to Kokmaduwa Interexchange & Weligama Imaduwa main road,
·         3000sqft. fully tiled House with 5 Bedrooms, 2 Bathrooms, Kitchen & Pantry, Dining area & Large Veranda, Finishing roof (Storeroom available)
·         1.5 km. to Udukawa Garment Factory and 20mi. drive to Koggala Free Trade Zone
·         Parking space – more than 20 vehicles & a large garden (Australian Grass) with Red Farm and fruit trees,
·         Panoramic view of  paddy fields & the high way
·         20mi. drive to Sumangala Balika, Siddhartha and Rahula Collages,
·         Closer to Bay Beach & Bay In 12mi drive to Matara Interexchange
·         Water & Electricity & Telephone line With water tank (1000L)
·          Boundry Wall 4 to 7 ft.(open)
·         Absolutely clear deeds.
Suitable for Residential, Tourisms related businesses, Eco Hotels or any Business purposes. Calm & quite environment ! This property is for 78 lks only (Negotiable) Urgent Sale
Call Mr. Kushn

පර්චස් 64 ක නව නිවසක් වැලිගම, කොක්මාදුවෙන්

අනාගත ආයෝජනයක් සොයන ඔබට අනගි අවස්ථාවක්, වැලිගම, කොක්මාදුව නිදනකාමර 5ක් සහිත පර්චස් 64ක ඉඩම සමග නවීන නිවස ඉක්‌මන් විකිනිමකට,
·         වැලිගම නගරයට හා මුහුදු වෙරළට වීනාඩි . 15 යි
·         කොක්මඩුව අධිවේගී පිවිසුමට හා වැලිගම ඉමදුව මාර්ගයට මීටර 75යි
·         වර්ගඅඩි 3000 ක සම්පූර්ණයෙන් ටයිල් කල නව නිවස, නිදන කාමර 5 යි, නාන කාමර 2යි, මුල්තැන්ගේ, කෑමකාමරය, විශාල ඉස්තෝප්පුව, ඉස්ටෝරු කාමරය, ෆිනිෂින් වහලය.
·         උඩුකාව ඇගලුම් කර්මාන්තශාලාවට කිමි.1.5යි,කොග්ගල නිදහස් වෙළඳ කලාපයට වී. 20යි
·         ජලය, විදුලිය, දුරකථන(1000L ජල සුරැකුම් ටැංකිය)
·         වට තාප්පය අඩි 4 – 7(open)
·         වාහන 20 වඩා නතර කල හැක, විහාල උද්‍යානය (ඕස්ට්‍රේලියන් තණකොළ) රෙඩ් ෆාම් හා පළතුරු ගස් සහියි
·         සුමංගල බාලිකාව, සිද්ධාර්ථ හා රාහුල විද්‍යාලයන්ට වී. 20 ධාවන දුර.
·         ඉඩම පිටුපසින් මනරම් වෙල්යයක්ද අධිවේගී මාර්ගයද දර්ශනයවේ
·         පිරිසිදු ඔප්පු
සියලු පහසුකම් සහිත පදිංචියට, සංචාරක කර්මාන්තයට, ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි! ඉතා සාදාරණ මිලට ලක්ෂ 78යි මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
Mr. Kushan
0771970834
0765277100
Ref no: 00874



No comments: