Tuesday, 25 November 2014

68p Land with house facing Galle – Elpitiya Main rd.



68p Land with house facing Galle – Elpitiya Main rd.


A valuable land with normal house. with 3 bedrooms near Baddegagama, just 6mi. drive to Baddegama Highway Exchange,
·         Facing Gall -  Elpitiya Main road,
·         250m. to Hikkaduwa New Highway
·         Proximity to Banks International & National schools, Super Markets, hospitals & other contemporary facilities at Baddegama ( Within 5m Drive )
·         10m. drive to Hikkaduwa, to 20m. to Galle
·         Walking distance to Dunwatta Kiribathvila School, and 5m. drive to Christ Girls & Boys collages.
·         Normal house with 3 Bed rooms, Kitchens, Bathroom,  Living room and Storeroom
·         Parking space for 3 vehicles
·         Boundary wall 5ft , 22 ft excess road
·         With all facilities including well water, electricity & telephone line, Clear deed
·         Centrally located to world famous tourists sites,
Ideal for residence or tourism related business such as eco hotels etc, 
85lks (negotiable)
Call Mr.: Waniarachchi

 





ගාල්ල - ඇල්පිටිය මාර්ගයට මුහුණලා නිවස සමග පර් 68ක්

නිදන කාමර 3ක් සහිත පර්චස් 68ක අගනා ඉඩම ඉක්මණින් විකිණේ, බද්දේගම අධිවේගී පිවිසුමට වී. 6ක ධාවන දුරින්, හික්කඩුව නව අධිවේගයට මී. 250,
·         ගාල්ල - ඇල්පිටිය මාර්ගයට මුහුණලා
·         නිදන කාමර 3යි ,මුළුතැන්ගෙය , සාලය, කෑමකාමරය, නානකාමරය, ගබඩා කාමරය  ඇතුළු සාමාන්‍ය නිවස
·         අඩි 5 වට තාප්පය , වාහන 3 ක් නැවතීමේ පහසුකම්, අඩි 22 පිවිසූම් මාර්ගය
·         බැද්දේගම බැංකු, රාජ් හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ( වී. 5 ධාවන දුරින්)
·         දුන්වත්ත කිරිබත්විල විද්‍යාලයට ඇවිදින දුරින්, බැද්දේගම ක්‍රිස්තුදේව පිරිමි, බාලිකා විද්‍යාල වලට වී5යි
·         ළිං ජලය, විදුලිය, දුරකථන
පදිංචියට හෝ සංචාරක ව්‍යාපාරයේ නියුතු අයෙකුට කදිම ආයෝජන අවස්ථාවකි !
ලක්ෂ 85 යි!
මිල ගණන් කතා කරගත හැක !
No brokers
Ref :0867

0718187262
0716474774



No comments: