Sunday, 12 October 2014

18.8p. Land With 4 Bed roomed house in Jaela at Bopitiya


18.8p. Land With 4 Bed roomed house in Jaela at Bopitiya  

18.8 perch land with 4 Bed Room house, at  Jaela facing Jubilee road for urgent sale , 30mt. to Colombo – Bopitiya main road (274 – 277 Bus route). 275 Colombo bus route is also near by
·         1m. to Bopitiya town, 3m. to Jaela, 5m. to Kandana, 20m. to Colombo and 30m. drive to Negombo.
·         3m. to Jaela High Way Entrance
·         Walking distance to St. Nicles Church, Loyala Collage,  Pamunugama Central Collage, and Sanasa Bank
·          Wide excess road (22ft) 
·         House with 4 Bed rooms , 1 Kitchens ,  , 1 Living room and Veranda
Parking space for 4 vehicles (Complete 2 Bedrooms and Kitchen )
·          Fence with concrete posts and gate
·         Pipe bone water & electricity, well water available ( 3 face electricity at the boundary )
·         With lush Mango, Guava, Cadjunut and other valuable trees
·         Clear deed, Calm and quite Nabourhood
Door step Banking and proximity to international & national schools, super markets hospitals & other contemporary facilities .
Suitable for residence or commercial purposes, looking for urgent sale, 
52lks (negotiable)
Call Ms. Shiromi Perera
ජාඇල බෝපිටියෙන් නිදන කාමර 4ක නිවස සමග පර් 18.8ක්
ජාඇල බෝපිටියෙන් ජුබිලි මාවතට මුහුණලා පර් 18.8 ඉඩම සමග නිදන කාමර 4 ක නිවස ඉක්මණින් විකිණේ කොළඹ - බෝපිටිය මාර්ගයට මීටර් 30යි (277- 274 බස් මර්ගය) 275 කොළඹ බස් මාර්ගයද යාබදව ඇත.
·         බෝපිටියට විනාඩියයි, ජාඇලට විනාඩි 3යි, කඳානට විනාඩි 5යි, කොළඹට විනාඩි 20යි, මීගමුවට විනාඩි 30යි.
·         ශාන්ත නිකොලා දෙව් මැදුරට, ලොයොලා විද්‍යාලයට, පමුනුගම මහා විද්‍යාලයට, සනස බැංකුවට ඇවිදින දුරින්.
·         නිදන කාමර 4යි ,මුළුතැන්ගෙය, සාලය ඇතුළු සම්පූර්ණ නිවස (නිදන කාමර 2 සහ මුළුතැන්ගෙය කපලාරු කර සිමෙන්ති දමා ඇත)
·         ගේට්ට්ටුව සහිත කම්බි වැට , වාහන 4ක් නැවතීමේ පහසුකම්
·         අඩි 22 පිවිසූම් මාර්ගය
·         නල ජලය, විදුලිය, ළිං ජලය සහිති ( තෙකලා විදුළිය මායිමේ )
·         වැදගත් පරිසරය
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු නිවස සමග ඉඩම සාදාරණ මිළට ඉක්මණින් විකිණේ !
ලක්ෂ 52 යි! මිල ගණන් කතා කරගත හැක !
No brokers
Ref :0852
0773881737
0772567289

No comments: