Saturday, 20 September 2014

Two Storied House with 6 Bedrooms at Piliyandala






Two Storied House with 6 Bedrooms at Piliyandala
Situated in a prime residential area about 800m away from Piliyandala at Gangarama mawatha . Solidly built 6 bed rooms upstair house with all amenities and landscape garden all around with lightning. walking distance to Piliyandala Primary School and Somaweera Collage .
·         Thoughtfully planed 6 Bedrooms (3rooms in each stairs) 2 bathrooms, 
·         2 Modern living areas ,
·         Exceptionally styled 2 Kitchen & Pantry’s, 2 delightful Dining areas , balcony
·         Finishing roof  , ceiling fans , all modern fittings low energy lightning
·         Separate entrance to upstairs  (can occupy separately)
·          Servants room and toilet                     
·         10p. flat square land , house 2600sqft , Fully Tiled
·         Electricity  and Pipe Borne Water Supply With over Head Water Tank (2000L.)
·         Parking  space for three vehicles,
·         Gate with boundary wall 8ft.
·         10 ft entrance road
·         Absolutely Clear title
Door step Banking, international & national schools, super markets hospitals & other contemporary facilities .
This beautiful modern house with all facilities for Rs: 130 lks (13Million) negotiable
 Call:-Mrs. Gunagekara
Ref:831
 
















කාමර 6ක් සහිත නව දෙමහල් නිවසක් පිළියන්දලින්
පිළියන්දල, ගංගාරාම මාවතේ වැදගත් සාමකාමී පරිසරයක පිහිටි  අනගි කාමර 6ක නව නිවස . නිවස වටා ආලෝකකරනය  කල මනස්කාන්ත ලෑන්ඩ්ස්කේප් උද්‍යානය , පිළියන්දල ප්‍රාථමිකය හා සෝමවීර විද්‍යාලයට ඇවිදින දුරින් ,
·         මනාව සැලසුම් කල නිදන කාමර 6 යි, නාන කාමර 2යි
·         නවීන විසිත්ත කාමරය 2යි ,
·         මහල් දෙකට වෙන වෙනම මුල්තැන්ගේය ,පැන්ට්‍රිය සහ කෑම කාමරය හා බැල්කනිය
·         සේවක නිදන කාමරය සහ වැසිකිළිය
·         උඩුමහලට වෙනම පිවිසිය හැක (වෙනම පදිංචිවිය හැක )
·         ඉඩම පර්චස් 10 යි,නිවස  වර්ග අඩි 2600යි  සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
·         ෆිනිෂින් වහල , සිවිලින් ෆෑන් ,හා නවීන විදුලිය ඉතිරිකරන ආලෝක පද්දතිය
·         නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (2000L)
·         වාහන 3ක් නතර කල හැක
·         ගේට්ටුව, අඩි 8 වට තාප්පය
·         පිරිසිදු ඔප්පු
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසු නව නිවස  ඉතා සාදාරණ මිළට,
දෙමහල් නිවස රු.ලක්ෂ130යි,    t.p 0714436708/ 0771126106

No comments: