Tuesday, 30 September 2014

Newly built House from Kuruwita Rathnapura



Newly built House from Kuruwita  Rathnapura

15 perch flat square land and newly build house near Kuruwita Army camp. Prime Residential area,. Calm & quite environment for those who like to stay freely. Panoramic view of paddy field in front.
·         5min. Drive to Kuruwita Town,1 min drive to  Colombo-Rathnapura high-level  road
·         House with 2 Bedrooms, 1 Bathroom, 1 outside Bathroom, Kitchen, 2 living rooms, open Veranda with Ceiling fans. (approved planed for 2 storied house)
·         Telephone available
·         Water  & Electricity (1000 L over head Water Tank) ,well water available
·         Garage for 2 vehicles and more space in outside
·         15 perch land with valuable trees ,
·         8ft Boundary wall.
·         Absolutely clear deeds  

Proximity to banks ,international & national schools, super markets, hospitals &other contemporary facilities, This beautiful house  with all facilities for sale at Rs: 50 lks (5 million only )Price Negotiable after inspection
Urgent Sale!
Serious buyers only!

නව නිවස සමග පර්චස් 15 ක තැනිතලා හතරැස් ඉඩමක් රත්නපුර , කුරුවිටෙන්  ,
කුරුවිට යුධ හමුදා කදවුර අසල ඉහල අසල්වැසි සමාජයක පිහිටි පර්චස් 15 ක තැනිතලා හතරැස් ඉඩමේ ඉදිවූ නවනිවස ,ඉදිරියෙන් මනස්කාන්ත වෙල්යයකි ,සියලු නාගරික පහසූකම් සමග නිස්කලංක පරිසරයක පදිංචිය සදහා
·         කුරුවිට නගරයට විනාඩි 5  යි , කොළඹ -රත්නපුර  high-level මාර්ගයට විනාඩියයි
·         නව නිවස, නිදන කාමර 2යි, ඇතුලත නාන කාමර 1යි, පිටත නාන කාමර 1යි, මුල්තැන්ගේ, ඉස්තෝප්පුව, විසිත්ත කාමර 2යි ,සිවිලින් ෆෑන් සහිතයි ( මහල් 2 කට අනුමත සැලසුම)
·         ජලය , විදුලිය හා ලිං ජලය
·         දුරකථන පහසුකම්
·         ජල සුරැකුම් ටැංකිය  1000 l
·         වාහන 2 කට සෑදු ගරාජය ,(පිටත වාහන 4 ක් නැවැත්විය හැක )
·         අඩි 8 වට තාප්පය  ,
·         පිරිසිදු ඔප්පු,
බැංකු ,රාජ්‍ය හා පුද්ගලික පාසල් , සුපිරි වෙළදසැල් ,රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්    පදිංචියට ඉතා සුදුසු නව නිවස  !
ලකෂ 50  යි ! මිලගණන් සාකච්චා කළ හැක ! ඉක්මණින් විකිණේ !
ගැණුම්කරුවන් පමණි .
Ref no: 842

SLadds

0772775517
0775667256

No comments: