House with two blocks of land at Kurunegala ,Thorayaya
27perch land and 30
perch flat square land with house for sale separately ,at Thorayaya
,Kurunegala ,5km to Kurunegala Town .500m
to Dambulla road ,Suitable for Residence & commercial purposes , Calm & quite environment for those who like to stay freely .
·
1.5 km to Unique
international school
·
Normal
house with 4bed rooms, 1 bathroom ,dining room, living room ,ceiling
·
Gate
,Boundary fence with concrete posts
·
Lush
coconut and other trees, 10 ft excess road
·
Water and
electricity
·
Clear
deeds
·
Immediate
disposal for financial need
Reasonable price, 30 perch
land with house 37lks only!
And
Adjoining 27perch land is for sale
separately for 13 lks only
Negotiable,
urgent sale
කුරුණෑගල තෝරයායෙන් අගනා
ඉඩම් කොටස් දෙකක් සමග සාමාන්‍ය නිවසක්
ඔබට නිසංසල පරිසරයක
පිහිටි පර්චස් 27 ක් හා නිවස සමග පර්චස්30 ක සරුසාර ඉඩම වෙනවෙනම
විකිණේ ,කුරුණෑගලට 5 km යි ,දඹුල්ල මාර්ගයට 500 m යි ,පදිංචියට හෝ ව්‍යාපාරයකට ඉතා
සුදුසුයි ,
·
යුනික් අන්තර්ජාතික
පාසලට 1.5 km යි
·
නිවස කාමර 4 යි ,නානකාමර
1යි ,මුළුතැන්ගෙය ,සාලය හා කෑම කාමරයකින් සමන්විතයි ,සිවිලින් ගසා ඇත
·
ඉඩම වටා වැට හා ගේට්ටුව
·
ජලය හා විදුලිය ,
·
පුළුල් පිවිසූම් මාර්ග
(අඩි 10 )
·
පලදාව සහිත පොල් හා
අනෙකුත් බෝග
·
පිරිසිදු ඔප්පු,
සියලු පහසුකම් සහිත නිසල
පරිසරයක පිහිටි මෙම නිවස සහිත පර් 30 ඉඩම රු ලක්ෂ 37 යි
!
තවද,
ඒසමග ඇති පර් 27 ක ඉඩම
වෙනමම විකිණේ ,මිළ ලක්ෂ 13යි !
මිලගණන් සාකච්චා කළ හැක ,
මුදල් හදිස්සියක් සදහා
ඉක්මණින් විකිණේ,
0726271809
Ref 0832