20p House with 3 Bedrooms at Piliyandala
20
perch house facing Maharagama – Piliyandala min road for sale, Proximity to international & national
schools, super markets, hospitals & other contemporary facilities at
Piliyandala town,
·
40ft.
facing to Maharagama – Piliyandala main road & walking distance to
Vishvakala junction.
·
1.5km. to Piliyandala town
·
3000sqft
house with 3 Bedrooms (including master bedroom 10 x 15 ft), 1 Bathroom (hot
water available), kitchen & pantry, Dining room, Living room, open Veranda,
& landscaped garden, (with
civilian fans)
·
Cable
TV, Telephone line & internet facilities available,
·
Busses
available every 5 minutes to Colombo, Kandy, Maharagama & Piliyandala,
·
5ft
Boundary wall with gate, cleat deed,
·
Electricity, pipe Borne
Water Supply and Well water (1500L water tank)
·
Parking
space for 3 vehicles
·
Good
neighborhood
Residence
or Commercial purposes, with all facilities for Rs: 170
lks (17 Million)
Price
negotiate after inspection, No Brokers
Call
Mr. Gunasekara
පිළියන්දලින් පර්චස් 20ක කාමර 3ක් සහිත නිවස
පිළියන්දල - මරහගම ප්‍රධාන මාර්ගයට
මුහුණලා පර්චස් 20 ක නිවස. පිළියන්දල බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,
·
පිළියන්දල - මහරගම
මාර්ගයට මුහුණත අඩි 40යි, විශ්වකලා හන්දියට ඇවිදින දුරින්,
පිළියන්දල නගරයට කිමි. 1.5යි,
·
වර්ග අඩි 3000 සිවිලින් ෆන් සහිත නිවස, නිදන කාමර 3යි ( මාස්ටර් බෙඩ්රූම්
ඇතුළුව ) , නාන කාමර 1යි ( උණු වතුර සහිති), පැන්ට්‍රිය හා මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, අලංකාර ලෙස සෑදු උද්‍යානය
·
කේබල් ට්වි, දුරකථන හා
අන්තර්ජාල පහසුකම් සහිතයි
·
කොළඹ, නුවර, මහරගම,
පිළියන්දල බස් විනාඩි 5 න් 5 ට
·
නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි (ජලසුරකුම් ටැංකිය 1500L)
·
වාහන 3 නතරකල හැක, ගේට්ටුව සහිත අඩි 5 වට තාප්පය
·
වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
පදිංචියට හෝ වියාපාරයකට සුදුසුයි !
ලකෂ 170 යි ! මිලගණන් සාකච්චා කළ හැක ! බ්‍රෝකර්වරු
අවශ්‍ය නැත
Ref 00901
0716349419
0779779666
No comments:
Post a Comment