Friday, 8 May 2015

Two Storied House with 4 Bedrooms at Athurugiriya


Two Storied House with 4 Bedrooms at Athurugiriya


15p. Solidly built 2 storied house (Ground floor)  at Homagama road, Athurugiriya for rent. Walking distance to Walgama junction.  In front of Susiri Medical Center & Sanasa bank.
·         2 mi. drive to Athurugiriya town and 5 mi. to Homagama.

·         Walking distance to Homagama, Colombo – Athrugiriya main roads & Walgama junction.
·         1500 sqft. fully tilled house with 4 Bedrooms, 2 Bathrooms, modern living area, dining,  kitchen & Pantry with open varanda. (ceiling fans available)
·         Separate electricity line & well water With over Head Water Tank (1000L.), ( no bills for water)
Parking space for 1 vehicle in the garage & 1 in the garden.
·         7ft. Boundry Wall with gate
·         Good neighbourghood
proximity to Banking,  international & national schools, super markets hospitals & other contemporary facilities at both Athurugiriya & Homagama
For 22,000/- per month, deposit for 6 months only, Price negotiable, No Brokers
Call:-Mr. Aberathne

අතුරුගිරියෙන් කාමර 4ක් සහිත දෙමහල් නිවස


මනාව සැලසුම් කල පර්චස් 15 ඉදිකළ අංගසම්පුර්ණ දෙමහල් නිවසෙහි පහත මහල කුලියට, වල්ගම හන්දියට අවිදිනදුරින්, සුසිරි මෙඩිකල් සෙන්ටර් හා සනස බැංකුව ඉදිරිපිට.

·         අතුරිගිරියට වී. 2 හා හෝමාගමට වී.5 ධාවනදුර.
·         හෝමාගම හා අතුරුගිරිය - කොළඹ මාර්ගයන්ට, වල්ගම හන්දියට ඇවිදින දුරින්.
·         වර්ග අඩි 1500 සම්පුර්ණයෙන් ටයිල් කල නිවස නිදනකාමර 4යි, නාන කාමර 2යි, කෑම කාමරය , නවීන විසිත්ත කාමරය, ඉස්තෝප්පුව, මුල්තැන්ගේ සහ පැන්ට්රිය. (සිවිලින් ෆෑන් සහිතයි)
·         ළිං ජලය,  වෙනමම විදුළිය, සුරැකුම් ජල ටැංකිය (1000L), (ජලය සඳහා බිල් නැත)
·         උද්‍යානය  හා ගරාජයේ වාහන 1බැගින් නතරකිරීමේ පහසුව.
·         අඩි 7 උස වට තාප්පය හා ගේට්ටු සහිතයි
·         උසස් අසල්වැසි සමාජය

අතුරුගිරිය හා හෝමාගම, බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට සුදුසු නිවස ඉතා සාදාරණ මිළට
කුළිය මාසිකව රු. 22,000/-, මාස 6 අත්තිකාරම්, මිළ ගණන් සාකච්ඡාකල හැක ! බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.              
                                                                                
Ref:00890 (2)
0776596351
0779628275

No comments: