Wednesday, 29 April 2015

House with 3 Bedrooms at Kahathuduwa



House with 3 Bedrooms at Kahathuduwa

 


Architecture designed 10p house at New Pragathi Mawatha (ප්‍රගති මාවත අළුත් පාර), Kahathuduwa. 300m away from Horana – Colombo main road, 1.5 km to Kahathuduwa Highway Interexchange.

·         Walking distance to Hidaramani Garment Factory Horana – Colombo main road.
·         8mi. drive to Piliyandala, 10mi. to Horana & Homagama
·         2500sqft. Fully tilled house with 3 bedrooms, 1 bathroom, living area, Dining area, kitchen, veranda & servant toilet.
·         Ceiling with ceiling fans   
·         Electricity, telephone line and well water with over Head Water Tank (1000L.)
·         Parking space for 1 vehicle (car porch),
·         6ft. boundary wall with gate.
·         Wide entrance road with serene environment.
·         Absolutely Clear title (can obtain bank loans, approved plan available)
·         Proximity to banking hospitals & super markets.

This beautiful house for Rs: 48 lks only, price negotiate after inspection

කාමර 3ක නව නිවසක් කහතුඩුවෙන්


පර්චස් 10ක මනාව සැලසුම් කල වාස්තුවිද්‍යානුරුපිව සෑදු නිවසක් කහතුඩුව, නව ප්‍රගති මාවතින්. හොරණ - කොළඹ මාර්ගයට මි. 300යි. කහතුඩුව අධිවේගී පිවිසුමට කිමි. 1.5යි .

·         Hidaramani කර්මාන්තශාලාවට හා හොරණ කොළඹ මාර්ගයට ඇවිදින දුරින්.
·         පිළියන්දලට වී. 8ක, හොරණට හා හෝමාගමට  වී. 10ක ධාවන දුර.
·         වර්ග අඩි 2500 ක ටයිල් ඇතිරූ නිවස, නිදන කාමර 3යි, නාන කාමර 1යි, මුල්තන්ගෙය, කෑම කාමරය, විසිත්තකාමරය, ඉස්තෝප්පුව, සේවක වැසිකිලිය.
·         සම්පුර්ණයෙන් සිවිලින් ගසා ඇත, සිවිලින් ෆෑන් සහිතයි
·         ළිං ජලය, විදුළිය හා දුරකථන රැහැන් සහිතයි, සුරැකුම් ජල ටැංකිය (1000L)
·         Car porch හි වාහනක් නතර කල හැක
·         ගේට්ටුව සහිත අඩි 6 වට තාප්පය, සාමකාමී වැදගත් පරිසරය.
·         පුළුල් පිවිසූම් මාර්ග ,පිරිසිදු ඔප්පු
·         බැංකු, රෝහල් හා  සුපිරි වෙළදසැල් පහසුකම් සහිතව

නිවස රු. ලක්ෂ 48යි, මිළ ගණන් සාකච්චාකළ හැක !                                                                                                          Ref:00894
Call Mrs. Jayasinghe
0772912068





No comments: