12 Perch flat square Land from Kelaniya
Prime
Residential land located at Dalugamgoda, Kelaniya. Doorstep banking and
Proximity to international & national schools, super markets, hospitals
& other contemporary facilities .
·
100
m. to Old Kandy road, 300 m. to New Kandy road.
·
1
km. to Kiribathgoda town.
·
Walking
distance to Kelaniya Campus and 5 minutes drive to Kiribathgoda Viharamahadevi Vidyalaya.
·
Good nabourhood.
·
Wide
excess road ( Gangarama road )
·
Pipe
bone Water and Electricity available ( Telephone line at the boundary )
·
Clear
deeds (can obtain bank loan )
For reasonable price!
Rs.
4,00,000/- per perch, negotiable !
කැලණිය, දළුගම්ගොඩින් පර්චස් 12ක අගනා තැනිතලා ඉඩමක්
කැලණිය, දළුගම්ගොඩින් සියලු නාගරික
පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු අගනා
ඉඩමක්. බැංකු, රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු
නාගරික පහසුකම් ආසන්නයෙන්,
- පරණ නුවර පාරට මී. 100යි අළුත් නුවර පාරට මී. 300යි.
- කැළණි විශ්වවිද්‍යාලයට ඇවිදින දුරින්, කිරිබත්ගොඩ විහාරමහාදේවි විද්‍යාලයට විනාඩි 5යි.
- කිරිබත්ගොඩ නගරයට 1 km. යි.
- නල ජලය හා විදුළිය සහිතයි ( දුරකථන රැහැන් මායිමේ )
- පුළුල් පිවිසූම් මාර්ගය ( ගංගාරාම මාවත )
- වැදගත් සාමකාමී පරිසරය
- බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
පදිංචියට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම ඉතා සාදාරණ මිළට,
පර්චසය රු. 4,00,000 යි මිලගණන් සාකච්චා කල හැක!
Ref:
00862
0772358381
No comments:
Post a Comment