New House with 3 Bed Rooms at Athurugiriya
8.5
perch newly built house for sale in Athurugiriya at Galwarusa rd., Proximity to
international & national schools, super markets, hospitals & other
contemporary facilities. A land purchased from Prime Lands.
·
1
minute drive to Millennium City, 2 minutes to Athurugiriya Town, 5 minutes to Kaduwela High
Way Entrance.
·
Closer
to Athurugiriya Mahamathya Vidyalaya, Ceylon Steel Corporation & Neville
Fernando Teaching Hospital.
·
Fully
Tiled House with 3 Bedrooms, 2 Bathrooms (1 Attached), Kitchen & Pantry, Dining
room, Living room & Veranda ( Sqft.1051)
·
2
Gates with boundary wall 5ft.
·
Electricity, pipe Borne Water Supply With over Head Water Tank (Telecom
line at the boundary)
·
Parking
space for 1 vehicle & a small garden
·
22ft
excess road (Galwarusa rd.)
·
Good
neighborhood
·
Clear
deed (can obtain bank loans)
This
beautiful house with all facilities for
sale at Rs: 75
lks (7.5Million)
negotiable
No
Brokers. For Urgent sale.
අතුරුගිරියෙන් කාමර 3ක් සහිත නව නිවසක්
අතුරුගිරිය ගල්වරුසා පාරෙන් පර්චස් 8.5ක නව නිවසක් . බැංකු, රාජ්‍ය
හා පුද්ගලික පාසල්, සුපිරි
වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්
·
අතුරුගිරිය නගරයට විනාඩි 2යි, කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 5යි
·
මිලේනියම් සිටි, වානේ සංස්ථාව, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හා මහාමාත්‍ය විද්‍යාලයට
නුදුරින්.
·
සම්පූර්ණයෙන් ටයිල් කල නිවස නිදන කාමර
3යි, නාන කාමර 2යි, (යාබද
නාන කාමර 1යි), පැන්ට්‍රිය සහ මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය (වර්ග අඩි
1051යි)
·
අඩි 22කෙ පුළුල් පිවිසූම් මාර්ග
·
ගේට්ටු 2ක් සහිත අඩි 5 වට
තාප්පය
·
වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
පදිංචියට සුදුසුයි !
ලකෂ 75 යි ! මිලගණන් සාකච්චා කළ හැක ! ඉක්මණින් විකිණේ !
බ්‍රෝකර්වරු අනවශ්‍යයි .
Ref 0855
0773467062
0759493245
0759493245
No comments:
Post a Comment