Monday, 6 October 2014

60 p. Land With 2 Bedroom House at Hinatigala, Galle


60 p. Land With 2 Bedroom House at Hinatigala, Galle




 A good investment opportunity! Two bedroom normal house for sale with 60 perch valuable land with coconut and jak trees facing Hinatigala main road.
 looking for quick disposal to a lower price than the existing market price ,  ideal for residential ,cultivation or  business purposes ,

·         20 min. drive to Galle Town & 10min. drive to Unawatuna
·         Facing  Hinatigala Main Road (2nd Mile Post Hinatigala)
·         Concrete Road entrance at the back boundary of the land 
·         Normal house with 2 Bed rooms , 1 outside toilet, living room and kitchen 
·         Well water and electricity ,(pipe bone water at the boundary)
·         Suitable for residence, commercial , or cultivation purposes. 
·         Clear deeds (can obtain bank loans)
Looking for quick disposal to a lower price than existing market price!
35 lks only , negotiable !
Contact: Mr. Sarath 

ගාල්ල, හිනටිගලින් කාමර 2ක නිවස සමග පර් 60 ක අගනා ඉඩම
හීනටිගල මාර්ගයට මුහුණලා නිසල වැදගත් පරිසරයක පිහිටි සාරවත් පර් 60 ක් සමග කාමර 2 සාමාන්‍ය නිවස පවත්නා මිලට වඩා අඩුවෙන් ඉක්මණින් විකිණේ.
·         ගාල්ල නගරයට වී. 20යි උණවටුනට වී. 10යි
·         හිනටිගල මාර්ගයට මුහුණලා (2කෙ කනුව අසල)
·         සාමාන්‍ය නිවස නිදන කාමර 2යි, සාලය, මුළුතැන්ගෙය, නානකාමරය
·         ළිං ජලය හා විදුළිය , (නල ජලය මායිමේ)
·         පදිංචියට කෘෂිකර්මාන්තයට හෝ   ව්‍යාපාරයක් සඳහා සුදුසුයි ,
·         පිටුපසින් පිහිටි කොන්ක්‍රීට් මාර්ගයෙන්ද පිවිසිය හැක ,
·         බැංකු පිළිගන්නා පිරිසිදු ඔප්පු ,
 ඉක්මණින් පවත්නා මිලට වඩා අඩුවෙන් විකිණේ
ලක්ෂ 35 යි , මිල ගණන් සාකච්ඡා කළ හැක.
Ref: 0845

0777894711
0718033854


Mr. Sarath

No comments: