Monday, 27 October 2014

10p. House with Annex at Kotikawatta



10p. House with Annex at Kotikawatta

10 perch land with 2 Bed Room house, at  Kotikawatta, Delgaha Watta Rd. for urgent sale,
·         5 minutes drive to Angoda Town, 2km. to Kotikawatta.
·         50m to Angoda -Kotikawatta main road
·         Nearby Rahula vidyalaya  Rajasinghe vidyalaya ,Somadevi vidyalaya ,and Dharmapala vidyalaya
·          Wide excess road
·         House with 2Bed rooms , 1 Kitchens & pantry , 1 Living room 1 bath room ,and Veranda
With 2Bedrooms annex and Kitchen, ceiling fans
·         Parking space for 2 vehicles
·          Boundary wall 6 ft with  gate
·         Pipe bone water & electricity,
·         Clear deed, Calm and quite Nabourhood
 Banking and proximity to international & national schools, super markets hospitals & other contemporary facilities .
Suitable for residence or commercial purposes, looking for urgent sale, 
78lks  7.8 million (negotiable)
No brokers
Call Mrs.Perera
කොටිකාවත්තෙන් ඇනේක්සියක් සමග නිදන කාමර 2 ක නිවස
කොටිකාවත්ත ,දෙල්ගහවත්තේන් , අංගොඩ- කොටිකාවත්ත මාර්ගයට නුදුරුව  පර් 10 ක  ඉඩම සමග නිදන කාමර 2   නිවස හා  ඇනේක්සිය ඉක්මණින් විකිණේ
·         අංගොඩට  විනාඩි 5 යි, කොටිකාවත්ත ට 2 km යි
·         රාහුල ,රාජසිංහ,සෝමාදේවී හා ධර්මපාල විද්‍යාලවලට නුදුරින්
·         නිවස නිදන කාමර 2 යි ,මුළුතැන්ගෙය පන්ට්‍රය, සාලය ඇතුළු සම්පූර්ණ නිවස (ඇනේක්සිය නිදන කාමර 2 යි  මුළුතැන්ගෙය) සිවිල්න් ෆෑන් සවිකර ඇත
·         අඩි 6 වට තාප්පය හා ගේට්ට්ටුව
·         වාහන 2 ක් නැවතීමේ පහසුකම්
·         පුළුල්  පිවිසූම් මාර්ගය
·         නල ජලය, විදුලිය
·         වැදගත් සාමකාමී පරිසරය , පිරිසිදු ඔප්පු
බැංකු රාජ් හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු නිවස සමග ඉඩම සාදාරණ මිළට ඉක්මණින් විකිණේ !
ලක්ෂ 78  යි! මිල ගණන් කතා කරගත හැක !
No brokers
Ref :0857
0767531198

No comments: