Wednesday, 24 September 2014

Two Storied House with 6 Bedrooms at Piliyandala Bokundara




Two Storied House with 6 Bedrooms at Piliyandala Bokundara
Situated in a Very exclusive residential area about 200m away from Bokundara ,Piliyandala at Weera mawatha .1.5 km to Piliyandala Town , Solidly built 6 bed rooms upstair house with all amenities.
·         Thoughtfully planed 6 Bedrooms (4rooms in upstairs 1350sqft& 2 in down stairs 1150sqft)
·         1 bathroom in each floor  completed  with beautiful Spain Richard glory  fittings & hot water , 
·         2 Modern living areas ,Exceptionally styled 2 Kitchen & Pantry, delightful Dining areas & balcony
·         Finishing roof  ,ceiling fans
·         Separate entrance to upstairs  (can occupy separately) 
·         Fully Tiled with imported Spanish brand 
·          Maids  toilet  ,  Store room      
·         10p. flat square land , house 2500sqft
·         Both separate Electricity and Pipe Borne Water Supply With over Head Water Tank (1500L.) for each floor (well water available)
·         Parking  space for two vehicles,
·         Remote control Elcado roll a door and boundary wall 6ft with mesh.
·         Wide  entrance road
·         Absolutely Clear title (can obtain bank loans)
Door step Banking and proximity to international & national schools, super markets hospitals & other contemporary facilities .
This beautiful modern house with all facilities for Rs: 130 lks (13Million), price negotiate after inspection
කාමර 6ක් සහිත නව දෙමහල් නිවසක් පිළියන්දල බෝකුන්දරින්
වීර  මාවත , බෝකුන්දර ,පිළියන්දල ඉතා වැදගත් සාමකාමී පරිසරයක පිහිටි  අනගි කාමර 6ක නව නිවස . බෝකුන්දරට 200 m යි , පිළියන්දලට 1.5 km යි
·         මනාව සැලසුම් කල නිදන කාමර 6 යි (උඩු මහලේ 4 යි පහත මහලේ 2යි ),
·         නාන කාමර 2යි (රිචර්ඩ් ග්ලෝරි ෆිටින්ස් යොදා ඇත ) , උණු වතුර පහසුකම්,
·         නවීන විසිත්ත කාමරය 2යි ,
·         මහල් දෙකට වෙන වෙනම මුල්තැන්ගේය ,පැන්ට්‍රිය සහ කෑම කාමරය , දැකුම්කළු බැල්කනිය
·         සේවක වැසිකිළිය , ගබඩා කාමරය
·         උඩුමහලට වෙනම පිවිසිය හැක (වෙනම පදිංචිවිය හැක )
·         තැනිතලා හතරැස් ඉඩම පර්චස් 10 යි,නිවස  වර්ග අඩි 2500යි  සම්පූර්ණයෙන් ටයිල් කර ඇත( ආනයනික Spanish ටයිල්)
·         ෆිනිෂින් වහල ,  සිවිලින් ෆෑන්
·         මහල් දෙකට වෙනවෙනම නල ජලය, විදුළිය, සුරැකුම් ජල ටැංකිය (1500L)
·         වාහන 2 ක් නතර කල හැක
·         එල්කාඩො දුරස්ථපාලක රෝල ගේට්ටුව, අඩි 5 උස දැල් සමග  වට තාප්පය
·         පුළුල් පිවිසූම් මාර්ග ,පිරිසිදු ඔප්පු
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිතව පදිංචියට ඉතා සුදුසු නව නිවස  ඉතා සාදාරණ මිළට,
දෙමහල් නිවස රු.ලක්ෂ130යි, මිළ ගණන් සාකච්චාකළ හැක                                                                                    
Mr. Bernard Costa  
0715264471 
 Ref:833