Saturday, 20 September 2014

19.5p. flat Land from Waliweriya



19.5p. flat Land from Waliweriya
This Valuable land Located at Bandara Waththa , Waliweriya , with lush coconut , Jak and Mango trees .for urgent sale,  
·         Walking distance to Christ King Collage 600m .
·         500 m. to Waliweriya Town
·         500m to Weliweriya – New Kandy main road
·         wide entrance road 20ft. (Nadungamuwa mavatha )
·         Clear deed, can obtain bank loans
·         Pipe bone water and electricity
 This Land is ideal for both residence & commercial purposes.
Valuable property for reasonable price!     
150000/= per perch! Negotiable   !
And,
16.5 perch fat square land with 1bed room annex (1bath room and kitchen) adjoining to this property is for sale separately. 2.5 million  Negotiable   !
වැලිවේරියෙන් පර්චස්  19.5 තැනිතලා  ඉඩමක් විකිණීමට
වැලිවේරිය  ,බණ්ඩාර වත්තෙන් පදිංචියට හෝ  ව්‍යාපාරයකට සුදුසු තැනිතලා ඉඩම. සියලු පහසුකම් සහිතයි. පලදාව සහිත පොල් ,කොස්  හා අඹ ගස් සහිත සාරවත් ඉඩම,
  • වැලිවේරිය නගරයට 500 m යි , වැලිවේරිය -නව නුවර මාර්ගයට 500 m යි
  • Christ King විද්‍යාලට ඇවිදින දුරින් 600 m යි ,
  • පුළුල් පිවිසූම් මාර්ගය අඩි 20 (නෝනගම මාවත)
  • ජලය , විදුලිය
  • බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු ,
සියලු පහසුකම් සහිත වටිනා ඉඩම පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසි !සාධාරණ මිලට ඉක්මණින් විකිණේ!
පර්චසය රු150000/= යි , මිළ ගණන් සාකච්චා කල හැක!
තවද,
මෙයට යාබදව ඇති නිදන කාමර 1 ක  ඇනෙක්සියක් සහිත පර් 16.5 හතරැස් තැනිතලා ඉඩම වෙනමම විකිණේ
ඇනෙක්සිය නිදන කාමර 1 යි ,නානකාමර 1ක හා මුළුතැන්ගෙය සහිතයි . 2500000/-යි ,2.5 million  මිළ ගණන් සාකච්චා කල හැක!

Ref 830

0786505052
0773667741
Mr. Uchitha Fernando

No comments: