Friday, 12 September 2014

10 Perch flat square Land for residence ,from Gampaha Town



10 Perch flat square Land for residence ,from Gampaha Town
10 Perch Flat Square Land in Nice Residential Area located 300m away from Gampaha Town.200 m to main road

·         Very close to Gotahami , Yasodara , Sumeda Collages ,
·         Near Environmental  Authority ,
·         Good decent  neighborhood ,
·         Calm and quiet area to live freely ,
·         Boundary fence with concrete posts , Clear deeds,
·         Suitable for residence With all facilities in Gampaha city limits ,
Door step banking, international & national schools, super markets & other contemporary facilities available. A good investment opportunity,
Available for urgent sale! For reasonable price!
450000/=lks per perch! Negotiable   !
No brokers, serious buyers only!
ගම්පහ නගරයෙන්  පදිංචියට ඉතා සුදුසු අගනා තැනිතලා  හතරැස් පර් 10 ක්
ගම්පහ නගරයට 300 m දුරින් පිහිටි අගනා තැනිතලා හතරැස් ඉඩම , නිසංසල වැදගත් පරිසරයක නාගරික පහසුකම් සහිතව  පදිංචිය සදහා  ,
  • ගම්පහ නගරයට 300 m යි
  • ගෝතමී , යසෝදරා හා සුමේධ විද්‍යාලවලට සමීපව
  • පරිසර අධිකාරිය අසල
  • අඩි 10 පිවිසූම් මාර්ගය , කොන්ක්‍රීට් වැට කණු
  • බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
  • සියලු පහසුකම් සහිතයි
බැංකු , රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් ,සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් සහිත, පදිංචියට ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම ඉතා සාධාරණ මිළට ඉක්මණින් විකිණේ !
පර්චසයක් ලක්ෂ 450000 /= යි  මිලගණන් සාකච්චා කල හැක, ගැණුම්කරුවන් පමණක් අමතන්න!
බ්‍රෝකර්වරුන් අනවශ්‍යි !


Ref: 0819


0783133161

No comments: